T. Bawanandan

T. Bawanandan

ටී . භවානන්දන

Born 12 November 1931

12 November 1931

60.83% · 1,276 votes
Rate this artist

Summary

NameT. Bawanandan
Sinhala Nameටී . භවානන්දන
Born12 November 1931

Biography

සිංහල සිනමාවේ එක් යුගයක සිටි ජේෂ්ඨ කලාකරුවකු වූ ටී . භවානන්දන 1931 නොවැම්බර් 12 යාපනයේ දී උපත ලැබුවේය . අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂනයේන් සිනමාවට අවතීර්ණ විය . කවට ආන්දරේ, වනලිය ,හදිසි විවාහය සහාය අධ්‍යක්ෂනය කළේය . සිහින හතක් , තුෂාරා ඇතුළු චිත්‍රපට රැසක් සංස්කරණය කළේය . 1967 තිරගත වූ මනමාලයෝ චිත්‍රපටය අධ්‍යක්ෂනය කළේය .

As a Crew

Director

#Film NoYearFilm RoleDirector
1 1501967 Manamalayo මනමාලයෝ Director T. Bawanandan

Editor

#Film NoYearFilm RoleDirector
1 1331966 Sihina Hathak සිහින හතක් Editor Kithsiri Nihal Jayasinghe
2 1501967 Manamalayo මනමාලයෝ Editor T. Bawanandan
3 3591977 Honda Hitha හොඳ හිත Editor Danny Mariyadasan