තොරතුරුගීතඡායාරූප
Sithijaya / ක්ෂිතිජය
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 242
නිකුත් වූ දිනය : 1972-03-29
59.361147327249
59% |   1534  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සරත් දසනායක ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය
 
සාරාංශය

Sithijaya / ක්ෂිතිජය
චිත්‍රපට අංකය : 242
නිකුත් වූ දිනය : 1972-03-29
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : GTC Films Company
ප්‍රධාන නළුවා : Ranjith Perera
ප්‍රධාන නිළිය : Sujeewa Lali
අධ්‍යක්ෂණය : Sarathchandra Herath
නිෂ්පාදනය : A.D.P.Perera

 
විස්තරය

මේ සමඟින් කාන්ති ලංකා විසින් නිපද වූ ‘ශුද්ධ වූ දේශය’ නම් කෙටි චිත්‍රපටයද පෙන්වන ලදී.
මංගල දර්ශනය මරදාන එල්ෆින්ස්ටන් හි පැවැති අතර, සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලා 14 කදී ප්‍රදර්ශනය ඇරැඹීය.
 
සිනමා ශාලා:
එල්ෆින්ස්ටන් – මරදාන, රොක්සි - වැල්ලවත්ත, එමෙස් – මොරටුව, වේල්ස් - මහනුවර, මහලේකම් – කුලියාපිටිය, ගැමුණු - වත්තල, ඉම්පීරියල් - කුරුණෑගල, ඉම්පීරියල් - පානදුර, නන්දා – ජාඇල, නැෂනල් - මහරගම, රීගල් - මීගමුව, ක්වීන්ස් - ගාල්ල, පබ්ලික්හෝල් - ගම්පහ, ශ්‍රීී ලංකා - වෙන්නප්පුව
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Sarathchandra Herath
නිෂ්පාදනය
A.D.P.Perera
කැමරාකරණය
Nimal Weerasuriya
කලා අධ්‍යක්ෂණය
Colvin Settinayaka
සංගීත අධ්‍යක්ෂණය
සරත් දසනායක

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
ජෝ ලිවේරා
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS