Ugulai Magulai

Ugulai Magulai

Colour තවම තිරගත වී නැත

තවම තිරගත වී නැත

61.33% · 1,499 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමUgulai Magulai
නිකුත් කිරීමේ තත්ත්වයතවම තිරගත වී නැත
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයවිකට
ප්‍රධාන නළුවා: ටෙනිසන් කුරේ ප්‍රධාන නිළිය: අමාවී ධනසූරිය

සේනක ඉපදුණේම දුප්පත්කම මිට මොළවාගෙනය. පුංචි සන්දියේ සිටම අනේක දුෂ්කරතා විඳ ජීවිතේ ගෙන ගිය ඔහු තරුණ වියට එළඹුණ ද දිළිඳුකම නමැති රකුසා සේනකව ලුහුබැඳීම නවතා තිබුණේ නැත. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් සේනකගේ මව ලෙඩ ඇඳට වැටෙයි. බෙහෙත් හේත් ගෙන ඒමට මුදල් අවශ්‍ය වන බැවින් සේනක ඊට විසඳුමක් සෙවීමට අහස පොළව ගැටලමින් කල්පනා කරයි. ඇත්තේ එකම විසඳුමකි.

ඒ නිවස උගසට තබා මුදල් කීයක් හෝ ලබා ගැනීමය. සේනක එසේ කරයි. එලෙස ලැබුණු මුදල් උපයෝගී කර ගනිමින් මව සුවකර ගැනීමේ අරමුණින් කල් ගෙව්ව ද අවාසනාව තවමත් සේනක වටා සක්මන් කරයි. නොබෝ දිනකින් මව මිය යයි. සේනක මෙලොව තනි වෙයි. නිවස ද නැත.

එය උගස් කොට ගත් මුදල් ද මවගේ අසනීපයට වියදම් කළේය. ඒත් ඵලක් වූයේ නැත. මව ජීවත් නොවීය. සේනක දැන් කබලෙන් ළිපට වැටුණු ගාණය. උගස්කරුවා ගෙයින් සේනකව පන්නා දැමීය. අව්වට තෙමෙමින් වැස්සට වේලෙමින් සේනක ඉබාගාතේ ඇවිද යමින් සිටියි. එලෙස වුව ද ඔහුගේ අධිෂ්ඨානයෙහි මඳකුදු අඩුවක් නැත.

සේනක දන්න කියනා මුදලාලි කෙනෙකු ගාව වැඩට යන්නේ කෙසේ හෝ ජීවිතේ ගොඩ යන්නෙමි යන අධිෂ්ඨානයෙනි. සතෙන් සතය රුපියල රුපියල එකතු කරගෙන උගස නිමා කොට නිවස බේරා ගැනීම සේනකගේ ඒකායන පැතුම වේ. මේ අතර සේනකට රමණී නමැති තරුණියක් යෝජනා වෙයි. එම යෝජනාව කෙළවර වන්නේ සේනක හා රමණී විවාහ දිවියට ඇතුළත් වෙමිනි. ඔවුන් දෙපොළ රමණීගේ බාල සහෝදරයාගේ නිවසේ පදිංචි වෙයි.

ක්‍රමයෙන් කාලය ගත වී යයි. හදිසියේම සේනකව සොයා අමුත්තෙක් පැමිණෙයි. ඒ සේනක වැඩ කරන තැන අයිති මුදලාලිගේ පුතා වන රවීය. ඔහු පැමිණ සේනකට පැත්තකට අඬ ගසයි. කාටත් රහසින් රවී පැමිණ සේනකගෙන් ඉල්ලීමක් කරයි. ඒ තමාගේ පෙම්වතිය වූ සෝභාව මෙම නිවෙසේ තාවකාලිකව නවත්වා ගන්නා සැටියටය.

එසේ නොවුවහොත් රැකියාව ගැන බලාපොරොත්තු අතහැර ගන්න කියා ද රවී තර්ජනය කරයි. සෝභාව නිවසේ නවත්වා ගැනීමට රමණී දැඩි අකැමැත්ත ප්‍රකාශ කරයි. එසේ වුවහොත් මඟුල ද අතහරින බව ඇය කියයි. සේනක හිතාගත නොහැකි උගුලකට හසු වී සිටියි.

රංගන ශිල්පීන්

ටෙනිසන් කුරේ
ටෙනිසන් කුරේ
ප්‍රධාන නළුවා
අමාවී ධනසූරිය
අමාවී ධනසූරිය
ප්‍රධාන නිළිය
මංජුල මොරගහ
මංජුල මොරගහ
නළුවා
නදුන් යාලේගම
නදුන් යාලේගම
නළුවා
විජය ගලප්පත්ති
විජය ගලප්පත්ති
නළුවා
පියතිලක දුණුවිල
පියතිලක දුණුවිල
නළුවා
Gamini Mendis.
Gamini Mendis.
නළුවා
Gamini Kumara
Gamini Kumara
නළුවා
මොහමඩ් රියාස්
මොහමඩ් රියාස්
නළුවා
මනෝජ් සෙල්වරාජ්
මනෝජ් සෙල්වරාජ්
නළුවා
තාරකා අන්ජලී
තාරකා අන්ජලී
නිළිය
චතුරිකා ආරියවංශ
චතුරිකා ආරියවංශ
නිළිය
ජයන්ත පුෂ්පකුමාර
ජයන්ත පුෂ්පකුමාර
නළුවා
පද්මා මෙන්ඩිස්
පද්මා මෙන්ඩිස්
නිළිය
දයාසිරි හෙට්ටිආරච්චි
දයාසිරි හෙට්ටිආරච්චි
නළුවා
චාරිකා උදයංගනී
චාරිකා උදයංගනී
නිළිය
රොහාන් ප්‍රියදර්ශන
රොහාන් ප්‍රියදර්ශන
නළුවා
ලක්ෂ්මන් අමරසේකර
ලක්ෂ්මන් අමරසේකර
නළුවා
මෙත්තානන්ද විතානගේ
මෙත්තානන්ද විතානගේ
නළුවා
දිනේෂ් විජයකුමාර
දිනේෂ් විජයකුමාර
නළුවා
ශාන්තා කුමාරි
ශාන්තා කුමාරි
නිළිය
Chandani Perera
Chandani Perera
නිළිය
නීරෝ සෙනෙවිරත්න
නීරෝ සෙනෙවිරත්න
නිළිය
රෝමන් පාවුළු
රෝමන් පාවුළු
නළුවා
ඩබ්ලිව්.එම්. ගයාන්
ඩබ්ලිව්.එම්. ගයාන්
නළුවා
දිනූ මානෙල්
දිනූ මානෙල්
නිළිය
ගයාන් හේමන්ත
ගයාන් හේමන්ත
නළුවා
අමිත ජයසුන්දර
අමිත ජයසුන්දර
නිළිය
අමනුල්ලා රියාස්
අමනුල්ලා රියාස්
ළමා නිලි
නෙතුකි නෙහාරා
නෙතුකි නෙහාරා
ළමා නිලි
ජිතුලි කවුෂල්‍යා
ජිතුලි කවුෂල්‍යා
ළමා නිලි
දිල්ශාන් සංදීප
දිල්ශාන් සංදීප
ළමා නළු

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play