INFO
Wife / වයිෆ්
[ Colour ]
Not Yet Released
58.771929824561
59% |   114  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Wife / වයිෆ්
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Hemal Ranasinghe
Main Actress : Udari Warnakulasuriya
Director : Shameera Rangana Naotunna
Producer : Waruna Arambage

 
DESCRIPTION

මෝටර් බයිසිකල් සහ සිහින නෙළුම් මල් අධ්‍යක්ෂ සරසවිය සම්මානයෙන් පිදුම් ලැබු සමීර නාඔටුන්න ගේ නවතම සිනමා නිර්මාණය ‘වයිෆ්’ අද 16 Park street were house හිදි මුහුරත් උළෙලත් සමඟ රූපගත කිරීම් අරඹයි. සමීර නාඔටුන්නගේ තෙවැනි අධ්‍යක්ෂණය වන ‘වයිෆ්’ වරුණ අරඹගේ නිෂ්පාදනයකි.
 
හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන භූමිකා රංගනයෙන් එකතු වන අතර දිනෙත් ද සිල්වා, උමා අශේනි, සුලෝචනා වීරසිංහ, පියුමි බොතේජු, ලක්ෂ්මන් මෙන්ඩිස්, වීණා ජයකොඩි, ප්‍රියන්ත සෙනෙවිරත්න, නෙතලී නානායක්කාර, ප්‍රියන්ත ලලිත් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති.
 
CAST

 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS