සාරාංශයඡායාරූප
T. Somasekaran
ටි. සෝමසේකරන්
61.19696969697
61% |   1320  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

T. Somasekaran ටි. සෝමසේකරන්
Tambiraja Somasekaran
  • විපත : 1968 December 12
  • සම්මාන

    1Best Sound Management
    6 වැනි සරසවිය සම්මාන උළෙල - 1969
    ඉඳුනිල
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1සැඩසුලන්
    නළුවා
    1955

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1සුජාතා
    කතාව
    1953
    2සැඩසුලන්
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය / තිර රචනය
    1955
    3සරදම
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය
    1957
    4අවිශ්වාසය
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය / කතාව
    1959
    5ගැහැණු ගැට
    අධ්‍යක්ෂණය
    1959
    6පිරිමියෙක් නිසා
    අධ්‍යක්ෂණය
    1960
    7වෙන ස්වර්ගයක් කුමටද
    අධ්‍යක්ෂණය / කතාව
    1963
    8සුභ සරණ සැප සිතේ
    අධ්‍යක්ෂණය
    1964
    9Taxi Driver [ දමිළ ]
    අධ්‍යක්ෂණය
    1966
    10සිඟිති සුරතල්
    ශබ්ද පරිපාලක
    1968
    11ඉඳුනිල
    ශබ්ද පරිපාලක
    1968
    12සමාජ සතුරෝ
    අධ්‍යක්ෂණය
    1969
    13හරි මග
    ශබ්ද පරිපාලක
    1969
    14ගීතා
    ශබ්ද පරිපාලක
    1970
    15රන් ඔන්චිල්ලා
    ශබ්ද පරිපාලක
    1971
    16සුජීවා
    වර්ණ සංයෝජනය
    1972
    17ලොකුම හිනාව
    ශබ්ද පරිපාලක
    1972
    18Nenjukku Neethi [ දමිළ ]
    අධ්‍යක්ෂණය
    1980
    ජීවදත්ත

    සෝමසේකරන් යනු සිංහල චිත්‍රපට අධ්‍යක්ෂනයට පිවිසි පලමු ශ්‍රි ලාංකිය දෙමල ජාතිකයා වේ.

    සුජාතා චිත්‍රපටයේ ප්‍රචාරක ශිල්පියා ලෙස සිනමාවට පිවිසි ඔහු සිනමාවේ දක්ෂතම චිත්‍රපට ප්‍රචාරක ශිල්පියෙකි. සැඩ සුළං, සරදම්, අවිශ්වාසය, ගැහැනු ගැට ඇතුලු චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සෝමසේකරන්, ජෝ අබේවික්‍රම, ප්‍රේම් ජයන්ත්, ඩොමී ජයවර්ධන, ශාන්ති ලේඛා, ෆ්ලොරිඩා ජයලත් ඇතු නළු නිළියන් රැසක් සිනමාවට හඳුන්වා දුන්නේය

     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS