1 | සැඩසුලන් නළුවා | 1955 |
1 | සුජාතා කතාව | 1953 |
2 | සැඩසුලන් අධ්‍යක්ෂණය / නිෂ්පාදනය / තිර රචනය | 1955 |
3 | සරදම අධ්‍යක්ෂණය / නිෂ්පාදනය | 1957 |
4 | අවිශ්වාසය අධ්‍යක්ෂණය / නිෂ්පාදනය / කතාව | 1959 |
5 | ගැහැණු ගැට අධ්‍යක්ෂණය | 1959 |
6 | පිරිමියෙක් නිසා අධ්‍යක්ෂණය | 1960 |
7 | වෙන ස්වර්ගයක් කුමටද අධ්‍යක්ෂණය / කතාව | 1963 |
8 | සුභ සරණ සැප සිතේ අධ්‍යක්ෂණය | 1964 |
9 | Taxi Driver [ දමිළ ] අධ්‍යක්ෂණය | 1966 |
10 | සිඟිති සුරතල් ශබ්ද පරිපාලක | 1968 |
11 | ඉඳුනිල ශබ්ද පරිපාලක | 1968 |
12 | සමාජ සතුරෝ අධ්‍යක්ෂණය | 1969 |
13 | හරි මග ශබ්ද පරිපාලක | 1969 |
14 | ගීතා ශබ්ද පරිපාලක | 1970 |
15 | රන් ඔන්චිල්ලා ශබ්ද පරිපාලක | 1971 |
16 | Nenjukku Neethi [ දමිළ ] අධ්‍යක්ෂණය | 1980 |
සෝමසේකරන් යනු සිංහල චිත්‍රපට අධ්‍යක්ෂනයට පිවිසි පලමු ශ්‍රි ලාංකිය දෙමල ජාතිකයා වේ.
සුජාතා චිත්‍රපටයේ ප්‍රචාරක ශිල්පියා ලෙස සිනමාවට පිවිසි ඔහු සිනමාවේ දක්ෂතම චිත්‍රපට ප්‍රචාරක ශිල්පියෙකි. සැඩ සුළං, සරදම්, අවිශ්වාසය, ගැහැනු ගැට ඇතුලු චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සෝමසේකරන්, ජෝ අබේවික්‍රම, ප්‍රේම් ජයන්ත්, ඩොමී ජයවර්ධන, ශාන්ති ලේඛා, ෆ්ලොරිඩා ජයලත් ඇතු නළු නිළියන් රැසක් සිනමාවට හඳුන්වා දුන්නේය