සාරාංශයඡායාරූප
Punya Bulathsinghala
60.057197330791
60% |   1049  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Punya Bulathsinghala
Punya Bulathsinghala
  • උපන්දිනය : January 07
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1අහංකාර ස්ත්‍රී
    නිළිය
    1954
    2සංසාරේ
    නිළිය
    1962
    3ලා දළු
    නිළිය
    1965
    4කපටිකම
    නිළිය
    1966
    5ඉපදුනේ ඇයි
    නිළිය
    1967
    6හැංගි හොරා
    නිළිය
    1968
    7කොහොමද වැඩේ
    නිළිය
    1969
    8හදවත් නැත්තෝ
    නළුවා
    1974
    9ප්‍රදීපා
    නළුවා
    1982
    10කිව්ලේගෙදර මොහොට්ටාල
    නිළිය
    1987
    11ජයග්‍රහණය
    නළුවා
    1994

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1කොහොමද වැඩේ
    කතාව / දෙබස්
    1969
    2පේනවා නේද
    සහාය අධ්‍යක්ෂණය
    1970
    ජීවදත්ත

    තිරනාටක , දෙබස් රචක , සහාය අධ්‍යක්ෂක , නිෂ්පාදන කළමනාකරුවකු මෙන්ම වේදිකා , සිනමා , ටෙලි නාට්‍ය නළුවකු වූ පුණ්‍යා බුලත්සිංහල 1954 තිරගත වූ අහංකාර ස්ත්‍රී චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසියේය . කොහොමද වැඩේ , හදවත් නැත්තෝ තිර රචනයේන් ද සංසාරේ , පෙන්වා නේද , ඔක්කොම හාරි , කපටිකම , ලියතඔරා සහාය අධ්‍යක්ෂනය කළේය . චිත්‍රපට රැසක් සඳහා ඔහු රංගනයෙන් දායක විය .

     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS