1 | අහංකාර ස්ත්‍රී නිළිය | 1954 |
2 | සංසාරේ නිළිය | 1962 |
3 | ලා දළු නිළිය | 1965 |
4 | කපටිකම නිළිය | 1966 |
5 | ඉපදුනේ ඇයි නිළිය | 1967 |
6 | හැංගි හොරා නිළිය | 1968 |
7 | කොහොමද වැඩේ නිළිය | 1969 |
8 | හදවත් නැත්තෝ නළුවා | 1974 |
9 | ප්‍රදීපා නළුවා | 1982 |
10 | කිව්ලේගෙදර මොහොට්ටාල නිළිය | 1987 |
11 | ජයග්‍රහණය නළුවා | 1994 |
1 | කොහොමද වැඩේ කතාව / දෙබස් | 1969 |
2 | පේනවා නේද සහාය අධ්‍යක්ෂණය | 1970 |
තිරනාටක , දෙබස් රචක , සහාය අධ්‍යක්ෂක , නිෂ්පාදන කළමනාකරුවකු මෙන්ම වේදිකා , සිනමා , ටෙලි නාට්‍ය නළුවකු වූ පුණ්‍යා බුලත්සිංහල 1954 තිරගත වූ අහංකාර ස්ත්‍රී චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසියේය . කොහොමද වැඩේ , හදවත් නැත්තෝ තිර රචනයේන් ද සංසාරේ , පෙන්වා නේද , ඔක්කොම හාරි , කපටිකම , ලියතඔරා සහාය අධ්‍යක්ෂනය කළේය . චිත්‍රපට රැසක් සඳහා ඔහු රංගනයෙන් දායක විය .