Ahankara Sthree

Ahankara Sthree

අහංකාර ස්ත්‍රී

Black & White 35mm

Film No: 24  ·  Released: 17 Sep 1954

57.72% · 2,868 votes
Rate this film

Summary

NameAhankara Sthree / අහංකාර ස්ත්‍රී
Film No24
Released Date17 Sep 1954
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanySri Murugan Nawa Kala Films
StudioSundara Sounds - Kandana
Main Actor: Anasta Wayala Fernando Main Actor: Ravindra Rupasena Main Actress: Clarice De Silva Director: A.B. Raj Producer: S.M. Nayagam

Trailer

Description

ප්‍රදර්ශනය – පිටපත් 08

කිංග්ස්ලි, ක්වින්ලන් – නුගේගොඩ, නඩරාජා - මීගමුව, ඔලිම්පස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, චිත්‍රා - අවිස්සාවේල්ල, රිච්මන්ඩ් – අම්බලන්ගොඩ, ශ්‍රී මහල් - කුලියාපිටිය ගාමිණි – මරදාන 1954 සැප්තැම්බර් 24 සිට තිරගත විය. මෙහිදී සති 12 ක් නොකඩවා තිරගත විය.

චිත්‍රපටය තැනීමට ගත වූ කාලය වසර 1 1/2

නැවත ප්‍රදර්ශනය – 1974 අප්‍රියෙල් 12 (අළුත් පිටපත් 02)

රුක්මණී – වැල්ලම්පිටිය - දින 25

ප්‍රියංකර – නාරාහේන්පිට - දින 26

3 වෙනි පිටපත කළුතර – නිව් මිනර්වා.

Cast

Crew

Other Crew