Shesha Palihakkara

Shesha Palihakkara

ශේෂා පලිහක්කාර

Born 5 June Died 12 Jul 2009

5 June - 12 Jul 2009

60.38% · 2,334 votes
Rate this artist

Summary

NameShesha Palihakkara
Sinhala Nameශේෂා පලිහක්කාර
Born5 June
Died12 Jul 2009

Biography

ලංකාවේ ප්‍රථම ද්විත්ව චරිත නිරූපණයක් මෙන්ම ප්‍රථම වර්ණ චිත්‍රපටය නිෂ්පාදකවරයා මෙන්ම සිංහල සිනමාව වෙනස් මගකට යොමු කළ ශිල්පියා ශේෂා පලිහක්කාර ය. ඔහු ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක වරයෙකි,නැටුම් ආචාර්යවරයෙකි, මුද්‍රා නාට්‍යයකි, වේශ නිරූපණ ශිල්පියෙකි. කඩවත රම්මුතුගල සහෝදරියන් දෙන්නෙක් අතර එකම පිරිමියා ලෙස උපත අතර සහ ශාන්ත ජෝසප් විද්යාලය ඉගෙනීම කළේය. එම සමයේ චිත්‍රසේනගේ නැටුම් කෙරෙහි ඇල්මක් දැක්වූ නිසා චිත්‍රසේනගේ නැටුම් සංදර්ශනයක් නැරඹීමට ගියේය. අමන්දානන්දයට පත් ශේෂා 1943 වර්ෂයේදී එවකට කොල්ලුපිටිය හන්දිය ගාලුපාර තිබූ චිත්‍රසේන කලායතනය ද වැදී නැටුම් ඉගෙන ගත්තේ සිතා ගත්තේය.නැටුම් ඉගෙන ගනිමින් සිටිය දී ශිෂ්‍යත්වයක් ලැබ චිත්‍රසේන මහතා සමග ශේෂා ද සූරිය ශංකර් මොල්ලිගොඩ ද ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගියේය. ශිෂ්‍යත්වය අවසන් කර චිත්‍රසේන මහතා ලංකාවට පැමිණියද වසර අටක් එහි රැඳී සිටිමින් විවිධ නැටුම් කලාව ඉගෙන ගත් ශේෂා ලංකාවට පැමිණබොරැල්ලේ කොටා රෝඩ්හි නැටුම් පන්තියක් ආරම්භ කලේය. පුෂ්ප ගෘගාරය නමින් නාට්‍යයක් ද තවත් මුද්‍රා නාට්‍ය කීපයක් ද රඟ දැක්වීමට කටයුතු කළේය‍. ගායනා කළේ ලතා වල්පොලය. සංගීතය අමරදේවගේය. සංස්කරණ ශිල්පියකු වූ ටයිටස් තොටවත්ත නැටුම් කළේය. 19554 සැප්තැම්බර් 17 තිරගත කරන ලද අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ නැටුම් නිර්මාණකරුවෝ ශේෂා පලිහක්කාර ය. එහිදී ඇතිවූ හදුනා ගැනීම මත එස්.එම්. නයගම් මහතා ඔහු නිපදවන මාතලන් චිත්‍රපටයේ රඟපෑමට ඇරයුම් කළේය. චිත්‍රපටියේ පිය පුතු වශයෙන් ද්විත්ව චරිත නිසා ශේෂා කැමති විය. එස්. නගරාජන් මෙය නිර්මානය කිරීමේදී ඉන්දියාවේ කැමරා ගත කරන දර්ශන තිරගත කර පෙන්වා ඒ අනුව කටයුතු කරන ලෙස අන කරයි. දකුණු ඉන්දියාව සම්ප්‍රදාය විරුද්ධව ශේෂා වාද කලත් ඵලක් නොවිණි. ශේෂා ප්‍රථම රඟපෑම චිත්‍රපටය නිසාත් අත්සන් කර තිබෙන නිසාත්රඟපෑම කළේ ය. 1955 අගෝස්තු 27 වනදා ලංකාවේ මාතලන් තිරගත කෙරිණි. සිංහල සිනමා ලොවට ශේෂා පලිහක්කාරගේ රඟපෑම් හොඳ වුවද ශේෂාට ඔහුගේ රඟපෑම් ගැන සෑහීමකට පත්විය නොහැකි විය. ප්‍රථම චිත්‍රපටයේම සිනමාව ගැන කලකිරුණු ඔහු එංගලන්තයේ සංචාරයක ගියේය. ලංකා රජයේ චිත්‍රපට අංශයේ සේවය කරමින් සිටි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ද සංචාර සදහා එංගලන්තයට පැමිණ සිටියදී ශේෂාට හමුවිය. නිපදවීමට යන රේඛාව චිත්‍රපටයේ බොරු කකුල්කාරයකු හා බැලුම් බෝල කරු චරිතද නිරූපණය ට ලෙස්ටර් ඇරයිම් කලේය. බොරු කකුල් සවි කරගෙන පුරුදු පුහුණු වීමට ගොස් දෙතුන් වර වැටී තුවාල ලබා පුරුදු වී බොරු කකුල්කාරයා ගේ චරිතය රඟපෑ අයුරු සාකච්ඡාවකදී පැවසීය.නව මගක් ගත් රේඛාව චිත්‍රපටයට ඔහු තුළ තිබූ ඇල්ම නිසා ඔහු සිනමාව කෙරෙහි ඇල්මක් යළි ඇතිවිය මුදල් ඉපැයීමේ අරමුණින් යුතුව යළිත් වරක් යුරෝපා රටවල සංචාරය කළේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රංගනය හා රංගනයට අදාළ පිළිබඳ වැඩමුළු පාඨමාලා පවත්ව මුදල් ඉපයීමටය.නැටුම් ඉදිරිපත් කිරීමෙන්ද මුදල් ඉපයූ අතර සාර්ථක නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුව ඇතුව ආතර් සී ක්ලාක්ගේ ප්‍රබන්ධ සාහිත්‍ය කියවා තම මිත්‍ර රවී ජයවර්ධන සමඟ ආතර් සී ක්ලාක් මහතා හමු විය.එහිදී මිලි මීටර් 16 චිත්‍රපටයක් නිපදවා සිටි මයික් විල්සන්ද දැනගැනීමට ලැබිණි. මේඅතර කිරින්ද මුහුදේ ගිලූණු නැවක සුන්බුන් මුහුදු පතුලේ තිබෙන බවට ලද ආරංචියක් ඔස්සේ ආතර් හා මයික් එහි ගොස් ඡායාරූපද ගත්තේය. චිත්‍රපටය නිර්මාණය කල හැකිබව ශේෂා මිතුරන්ට පැවසූවහ. ඔවුන් සෙරන්ඩිබ් චිත්‍රපට සමාගම බිහිකලේය. ලක්ශ හතර හමාරක් වැය කරමින් නිපදවූ රන්මුතු ලක්ෂ 35ක ආදායමක් ලැබීමට සමත් විය. පසුව සමාගම වෙනස් මාදිලියේ කතා කීපයක් සිනමාවට නැගූහ.1964 පෙබරවාරි 24 වනදා තිරගත වූ ගැටවරයෝ1965 සාරවිට 1967 සොරුන්ගෙත් සොරු නිපදවීමෙන් පසුව ශේෂා තනියම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය.1976 ජනවාරි 29 තිරගත කරන ලද ලස්සෙට කොඩිය එම චිත්‍රපටයයි. කුමන හෝ හේතුවකට සෙරන්ඩිබ් සමාගම කැඩී බිදී ගියෙන් ඔහු 1996 වර්ශයේදී කලි කල්ප මුද්‍රා නාටකය නිෂ්පාදනය කළ නමුත් අධික වියදමක් දැරීමට සිදු වූ එම නාට්‍ය දිගටම ගෙන යාමේ හැකියාව ඔහුට නොවිණි

හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්

Early life

Palihakkara was born in the village of Ruppagoda, in Kadawatte of the Gampaha district. He attended the St. Benedict's College in Kotahena and St. Joseph's College in Colombo. At the age of 14, Palihakkara witnessed the Sinhala dancer Chitrasena perform in the Vidura ballet and was inspired to be a dancer.

Palihakkara left school without getting his Senior School Certificate in his late teens, and went to India to train at Shanthi Nikethan. He stayed at the school for two years focusing on dance along with painting and sculpting. Palihakkara then enrolled at the Institute of Kala Kshethra in South India majoring in dance.

After finishing his studies, he returned to Sri Lanka in 1948 and took part in a national pageant organized in celebration of the country's recent independence.[2] Later with the help of Dr. P.R. Anthonis and K.D.A. Perera, Palihakkara briefly started a dance school in Borella.[1] He left for England in 1949 to join the Indian dancer Ramgopal's travelling ballet troupe, which performed in various venues in Europe.

Work in film

Shesha Palihakkara with Clarice de Silva in the film Mathalang On his return to Sri Lanka, Palihakkara was asked to choreograph movies like Ahankara Isthri and Puduma Leli. He got his first starring role in Matalang and travelled to Madras, India to film the movie in 1953. Palihakkara played a cruel king and his rogue bandit son; the film was a huge success and made Palihakkara a heart throb in Sri Lanka.

He next appeared in Rekava as an astrologer and stilt walker. The film wasn't a box office hit, but was critically praised and is considered a landmark in Sri Lankan cinema. In 1954, Palihakkara worked in the makeup department of the United States film Bridge on the River Kwai which was filmed in Sri Lanka.

After the film was made, Palihakkara travelled to London to rejoin his friend Ramgopal and his dancing troupe. Ten months later he became a member of the Asian Music Society. In 1959 he was stricken with asthma and returned to Sri Lanka.

Innovation and retirement

With the help of director Mike Wilson and Sir Arthur C. Clarke, Palihakkara developed the first Sinhala colour film Ran Moothu Doowa in 1960 for his production group Serendib Productions. It was also the first Sinhala film to feature under water scenes of the ocean surrounding Sri Lanka. His second production Getawarayo was directed by Mike Wilson and Thissa Liyanasooriya and won several awards at the 1966 Sarasaviya Awards. His last production Sarawita was made the following year.

Palihakkara abandoned his film career after Sarawita and pursued business in the plantation industry. He returned to film in the 2000s with a role in Chandran Ratnam's Romeo and Juliet.

In 2007, Palihakkara was honored with a Ranathisara award at the Sarasaviya Festival for his contributions to cinema.

Shesha died on July 12, 2009.

http://en.wikipedia.org/wiki/Shesha_Palihakkara

Awards

National Awards

1 "Namaskara Pooja" Special Award 25th Sarasaviya Awards - 1998 - 1998
2 "Swarna Jayanthi" Award 11th Presidential Award 1997 - 1997
3 Best Make-up Artist Kristhu Charithaya - 1990 19th Sarasaviya Awards - 1991 - 1991
4 Best Performance Award Kristhu Charithaya - 1990 18th OCIC Award Ceremony 1991 - 1991
5 Best Make-up Artist Kristhu Charithaya - 1990 3rd Swarna Sanka Cinema Awards Ceremony 1991 - 2 - 1991
6 Best Make-up Artist Viragaya - 1987 16th Sarasaviya Awards - 1988 - 1988
7 Best Make-up Artist Viragaya - 1987 1st Swarna Sanka Cinema Awards Ceremony 1988 - 1988
8 Best Make-Up Artist Hima Kathara - 1984 7th Presidential Award 1985 - 1985
9 Best Make-up Artist Maya - 1984 13th Sarasaviya Awards - 1985 - 1985
10 Best Make-up Artist Sagarayak Meda - 1981 10th Sarasaviya Awards - 1982 - 1982
11 Best Producer Gatavarayo - 1964 2nd Sarasaviya Awards - 1965 - 1965

As a Cast

#Film NoYearFilm RoleDirector
1 301955 Mathalan මාතලන් Main Actor A.S. Nagarajan
2 391956 Rekava රේඛාව Actor Dr. Lester James Peries
3 831962 Ranmuthu Duwa රන්මුතු දූව Actor Mike Wilson
4 841962 Deva Sundari දේව සුන්දරී Actor C.V. Raju
5 1161965 Saaravita සාරවිට Actor Thissa Liyanasuriya
6 3891978 Seetha Devi සීතා දේවි Actor Manik Sandra Sagara
7 4981982 Sakvithi Suvaya සක්විති සුවය Actress Gamini Fonseka
8 6411987 Sathyagrahanaya සත්‍යග්‍රහනය Actor D.B. Warnasiri
9 8831998 Ragini රාගිනි Actress D.L. Raja Nihal De silva, Raja De Silva

As a Crew

Art Director

#Film NoYearFilm RoleDirector
1 391956 Rekava රේඛාව Art Director Dr. Lester James Peries

Choreographers

#Film NoYearFilm RoleDirector
1 241954 Ahankara Sthree අහංකාර ස්ත්‍රී Choreographers A.B. Raj
2 371956 Surathali සුරතලී Choreographers Cyril P. Abeyratne
3 381956 Ramyalatha රම්‍යලතා Choreographers A.B. Raj
4 501958 Sohoyuro සොහොයුරෝ Choreographers L.S. Ramachandran, A.B. Raj

Director

#Film NoYearFilm RoleDirector
1 2081970 Lasseta Kodiya ලස්සෙට කොඩිය Director Shesha Palihakkara

Make-up Artists

#Film NoYearFilm RoleDirector
1 1611967 Ranrasa රන්රස Make-up Artists P. Ratnam
2 5851984 Hima Kathara හිම කතර Make-up Artists Dharmasiri Wickramarathna
3 6261986 Peralikarayo පෙරළිකාරයෝ Make-up Artists Dinesh Priyasad

Producer

#Film NoYearFilm RoleDirector
1 831962 Ranmuthu Duwa රන්මුතු දූව Producer Mike Wilson
2 831962 Ranmuthu Duwa රන්මුතු දූව Producer Mike Wilson
3 951964 Gatavarayo ගැටවරයෝ Producer Mike Wilson, Thissa Liyanasuriya
4 1161965 Saaravita සාරවිට Producer Thissa Liyanasuriya
5 2081970 Lasseta Kodiya ලස්සෙට කොඩිය Producer Shesha Palihakkara
6 6411987 Sathyagrahanaya සත්‍යග්‍රහනය Producer D.B. Warnasiri