Mathalan

Mathalan

මාතලන්

Black & White 35mm

Film No: 30  ·  Released: 27 Aug 1955

59.04% · 2,764 votes
Rate this film

Summary

NameMathalan / මාතලන්
Film No30
Released Date27 Aug 1955
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanySri Murugan Films
Main Actor: Shesha Palihakkara Main Actress: Clarice De Silva Producer: S.M. Nayagam Director: A.S. Nagarajan

Description

සිනමා ශාලා 21 ක එකවර ප්‍රදර්ශනය විය

ගාමිණී – මරදාන, සැපයර් – වැල්ලවත්ත, කුයින්ලන් – නුගේගොඩ, වෙම්බලි - මහනුවර, සිලෝන් ටුවරි සිනමා - අම්පාර, සිනමා ඔලිම්පස් - ගාල්ල, නඩරාජා - මීගමුව, රත්නාවලි - ජාඇල, ශ්‍රීමහල් - කුලියාපිටිය, විජේන්ද්‍ර – අනුරාධපුරය, මානෙල් – මොරටුව, රිච්මන්ඩ් - මාතර, රිච්මන්ඩ් – කළුතර, ඡායා - කෑගල්ල, ලක්ෂ්මී – රත්නපුර, නිව් සිනමා - කුරුණෑගල, මොඩර්න් – බදුල්ල, ගැමුණු - නිට්ටඹුව සහ තවත් සිනමාහල් 03 කදී.

මංගල දර්ශනය – එවකට අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සියළුම නළු නිිළියන්ගේ සහභාගිත්වයෙන්.

මුල් වටයේ ආදායම ලක්ෂ 20

නිෂ්පාදන වියදම – ලක්ෂ 06

චිත්‍රගාර – ලංකාවේ සුන්දර සවුන්ඩ් (මූලික පුහුණුව), මදුරාසියේ ප්‍රභාත් චිත්‍රාගාරය, මදුරාසියේ වාහිනි චිත්‍රාගාරය

ප්‍රදර්ශන කාලය – ගාමිනී මරදාන, දින 89.

නැවත ප්‍රදර්ශනය – 1973 නොවැම්බර් 16 පිටපත් 06

බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ දින 118 ක් ප්‍රදර්ශනය විය.

Cast

Crew

Other Crew