Clarice De Silva

Clarice De Silva

ක්ලැරිස් ද සිල්වා

Born 6 November

6 November

60.71% · 3,163 votes
Rate this artist

Summary

NameClarice De Silva
Sinhala Nameක්ලැරිස් ද සිල්වා
Born6 November

Biography

ක්ලැරිස් ද සිල්වා සිංහල සිනමාවට නැටුම ගෙනාපු නිළිය විදිහට සලකන්න පුළුවන්. මාතලන් චිත්‍රපටියට ඇය ඉදිරිපත් කරපු නැටුම් ජවනිකා විශාල ආකර්ෂණයක් ලබාගත්තා. ඇය හින්දි සිනමාවට වුණත් ගැලපෙන මුහුණක් සහිත නිළියක් විදිහට රසිකයෝ වගේම විචාරකයොත් පිළිගත්තා. “අල්ලපු ගෙදර” චිත්‍රපටියේ ඉඳන් “කොහොමද වැඩේ, උතුම් ස්ත්‍රී, අටවැනි පුදුමය” වගේ චිත්‍රපටි කීපයක ඇය ජෝ අබේවික්‍රම සමග පෙම් ජවනිකා මැව්වා. බොහෝ දෙනෙක් ඇය සහ ජෝ අබේවික්‍රම විවාහ වෙනු ඇතැයි සිතුවා. නමුත් දෙදෙනාම එවැනි සම්බන්ධයක් ගැන ප්‍රතික්ෂේප කළා. ජෝ විවාහ වුණත් ක්ලැරිස් කවදාවත් විවාහ වුණේ නෑ. ඇය අද වෙන කොට කලා ලෝකයෙන් බැහැර වෙලා නිහඬ ජීවිතයක් ගත කරනවා.

Awards

National Awards

1 "Ranathisara" Award 25th Sarasaviya Awards - 1998 - 1998
2 "Swarna Jayanthi" Award 11th Presidential Award 1997 - 1997
3 Best Performance Award Rosy - 1985 13th OCIC Award Ceremony 1986 - 1986
4 Favourite Actress [3rd] Dinamina Ranga Madala 1956 - 1956

As a Cast

#Film NoYearFilm RoleDirector
1 131952 Umathu Wishwasaya උමතු විශ්වාසය Actress B.A.W. Jayamanne
2 201953 Puduma Leli පුදුම ලේලි Main Actress A.S. Nagarajan
3 241954 Ahankara Sthree අහංකාර ස්ත්‍රී Main Actress A.B. Raj
4 301955 Mathalan මාතලන් Main Actress A.S. Nagarajan
5 381956 Ramyalatha රම්‍යලතා Main Actress A.B. Raj
6 501958 Sohoyuro සොහොයුරෝ Main Actress L.S. Ramachandran, A.B. Raj
7 601959 Purusha Rathnaya පුරුෂ රත්නය Main Actress A.S. Nagarajan
8 681960 Sundara Birinda සුන්දර බිරිඳ Actress D. Yoganadan
9 731960 Weera Wijaya වීර විජය Actress K.S. Setumathawan
10 821962 Suhada Divi Piduma සුහද දිවි පිදුම Main Actress Robin Tampoe
11 871963 Suhada Sohoyuro සුහද සොහොයුරෝ Main Actress L.S.Arya, L.S. Ramachandran, K.A.W. Perera
12 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Actress Shanthi Kumar Seneviratne
13 981964 Sulalitha Sobani සුලලිත සෝබනී Actress Robin Tampoe
14 1001964 Samiya Birindage Deviyaya සැමියා බිරිඳගේ දෙවියාය Actress W.M.S. Tampoe
15 1181965 Adarayai-Karunawai ආදරයයි කරුනාවයි Main Actress Ananda Jayarathna
16 1201965 Allapu Gedara අල්ලපු ගෙදර Main Actress M. Masthan
17 1631967 Iwasana Dana ඉවසන දනා Main Actress W.A. Jayasinghe
18 1711968 London Hamu ලන්ඩන් හාමු Actress Chundukili Somasekaran
19 1861968 Ataveni Pudumaya අටවැනි පුදුමය Actress M. Masthan
20 1901969 Kohomada Wede කොහොමද වැඩේ Main Actress S. Ramanadhan
21 1921969 Harimaga හරි මග Actress D.M. Daas
22 2001969 Uthum Sthri උතුම් ස්ත්‍රි Actress K. Venkat
23 2031969 Pancha පැන්චා Main Actress Vincent David
24 2121970 Athma Puja ආත්ම පූජා Main Actress M. Masthan, Gamini Fonseka
25 6141985 Rosy රෝසි Actress Yasapalitha Nanayakkara
26 6571988 Gedara Budun Amma ගෙදර බුදුන් අම්මා Actress Roy De Silva
27 6671989 Mamai Raja මමයි රජා Actress Sunil Soma Peiris
28 11292011 Dawala Pawra දවල පවුර Actress Luxman Arachchige
Film NoYearFilmSongRole
60 1959 Purusha Rathnaya පුරුෂ රත්නය Sinhala Gaja Muthu hara Paradaa Sinaaseගජ මුතු හර පරදා සිනාසේ Vocalists
Ruhunu Deseරුහුණු දේසේ Vocalists
82 1962 Suhada Divi Piduma සුහද දිවි පිදුම Sinhala Jeewanaye Adarayeජීවනයේ ආදරයේ Vocalists