තොරතුරුගීතඡායාරූප
Puduma Leli / පුදුම ලේලි
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 20
නිකුත් වූ දිනය : 1953-12-04
59.889807162534
60% |   1815  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Puduma Leli / පුදුම ලේලි
චිත්‍රපට අංකය : 20
නිකුත් වූ දිනය : 1953-12-04
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Sri Murugan Nawakala Films
චිත්‍රාගාරය : Sundara Sounds - Kandana
Main Actor : Prem Jayanth
Main Actress : Clarice De Silva
Director : A.S. Nagarajan
Producer : S.M. Nayagam

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ප්‍රදර්ශනය වූ සිනමා ශාලා
සැපයර්, ගාමිණී, වෙම්බ්ලි මහනුවර, නඩරාජා මීගමුව, රත්නාවලී ජාඇල, රිච්මන්ඩ් කළුතර, ජුපිටර් කුරුණෑගල, ඡායා කෑගල්ල, ඔලිම්පස් සිනමා ගාල්ල, ජෙමිනි මාතර.
සැපයර් හී මාසයක් ද ගාමිණී හි සති 10 ක් ද ප්‍රදර්ශනය විය.
 
පිටපත් ප්‍රමාණය 1953 දෙසැම්බර් 04 සිට පිටපත් 08 ක් ද, 1953 දෙසැම්බර් 11 සිට නැවත පිටපත් 02 ක් ද සමඟින් පිටපත් 10 ක් ප්‍රදර්ශනය විය.
 
නළු නිළි කැල

Prem Jayanth
As Rajathilaka
Mark Samaranayaka
As Doctor Appuhami
Ranja Ariyawansha
As Gunawathi
මූලික ශිල්පින්

Producer
S.M. Nayagam
Cinematographer
P.S. Maniyam
Music Director
R. Muththusami
Choreographers
Sivam
Choreographers
Princy
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS