Shanthi Abeysekara

Shanthi Abeysekara

ශාන්ති අබේසේකර

Born 27 May 1934 Died 28 September 2021

27 May 1934 - 28 September 2021

59.67% · 1,650 votes
Rate this artist

Summary

NameShanthi Abeysekara
Sinhala Nameශාන්ති අබේසේකර
Born27 May 1934
Died28 September 2021

Biography

ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ජනප‍්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර මහතා ඊයේ (28දා) අළුයම අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 83 වැනි වියේ පසුවූ ඒ මහතා ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත. ප‍්‍රවීණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන ඔහු විවාහව සිටියේ ප‍්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමඟිනි.

ඔහු සධානා, සුප‍්‍රියා, සංජය, සුදේව්, ෂර්මිලා, සංජානා සහ සජනි යන දරුවන් හත් දෙනෙකුගේ ආදරණීය පියාණන් විය.

ඔහු අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට වූයේ වහල් දුපත සහ සිදාදියෙන් හයක් යන චිත‍්‍රපට යුගලයි. හිඟන කෙල්ලා සහ ජන ශක්ති නමින් චිත‍්‍රපට දෙකක් රූපගත කිරීම ආරම්භ කළ නමුදු ඒවා නිම කිරීමට නොහැකි විය. චිත‍්‍රපට නළුවෙකු ලෙස දස්කම, සිරකරුවා, සැඩසුළං, ගිජු ළිහිණියෝ, කොළඹ හාදයෝ, වහල් දූපත, සිදාදියෙන් හයක්, දාමරිකයෝ ඇතුළු චිත‍්‍රපට රැුසකට සිය රංගන දායකත්වය දක්වා ඇත. ඔහු ගායන ශිල්පියෙකු ලෙස ජීවිතේ අපේ සුහද මල් පිපී, මේ රාත‍්‍රියේ මිහිරෙන් චමත්කාර වීලා, ජීවිතේ රන් විමානයේ, ලස්සන මලකින් පැණිගෙන, නිල්මිණි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක්ම ගායනා කර ඇත. කලක් දේශපාලන භූමිකාවේද නිරතව සිටි ඔහුගේ දියණියන් දෙදෙනෙකු වන සධානා සහ සුප‍්‍රියා ගායන ලොව ඉහළින්ම ජය ගැනීමට සමත්ව ඇත. අපි ඔහුට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමු.

සටහන ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු

As a Cast

#Film NoYearFilm RoleDirector
1 201953 Puduma Leli පුදුම ලේලි Actress A.S. Nagarajan
2 291955 Sedasulan සැඩසුලන් Actress T. Somasekaran
3 411957 Sirakaruwa සිරකරුවා Actress Sirisena Wimalaweera
4 531958 Daskama දස්කම Actress Jyotish Sinha
5 1271966 Kolamba Hadayo කොළඹ හාදයෝ Actress Roland Amarasinghe
6 1831968 Wahal Dupatha වහල් දූපත Main Actor Shanthi Abeysekara
7 2161970 Sidadiyen Hayak සිද්දියෙන් හයක් Main Actress Shanthi Abeysekara
8 3081975 Gijulihiniyo ගිජුලිහිණියෝ Actress Roland Amarasinghe

As a Crew

Choreographers

#Film NoYearFilm RoleDirector
1 1831968 Wahal Dupatha වහල් දූපත Choreographers Shanthi Abeysekara
2 2161970 Sidadiyen Hayak සිද්දියෙන් හයක් Choreographers Shanthi Abeysekara

Director

#Film NoYearFilm RoleDirector
1 1831968 Wahal Dupatha වහල් දූපත Director Shanthi Abeysekara
2 2161970 Sidadiyen Hayak සිද්දියෙන් හයක් Director Shanthi Abeysekara

Fight Director

#Film NoYearFilm RoleDirector
1 1831968 Wahal Dupatha වහල් දූපත Fight Director Shanthi Abeysekara
2 2161970 Sidadiyen Hayak සිද්දියෙන් හයක් Fight Director Shanthi Abeysekara

Producer

#Film NoYearFilm RoleDirector
1 1831968 Wahal Dupatha වහල් දූපත Producer Shanthi Abeysekara
2 2161970 Sidadiyen Hayak සිද්දියෙන් හයක් Producer Shanthi Abeysekara

Script

#Film NoYearFilm RoleDirector
1 1831968 Wahal Dupatha වහල් දූපත Script Shanthi Abeysekara
2 2161970 Sidadiyen Hayak සිද්දියෙන් හයක් Script Shanthi Abeysekara

Story

#Film NoYearFilm RoleDirector
1 2161970 Sidadiyen Hayak සිද්දියෙන් හයක් Story Shanthi Abeysekara