Punya Bulathsinghala

Punya Bulathsinghala

Born 07 January

07 January

60.25% · 1,450 votes
Rate this artist

Summary

NamePunya Bulathsinghala
Born07 January

Biography

තිරනාටක , දෙබස් රචක , සහාය අධ්‍යක්ෂක , නිෂ්පාදන කළමනාකරුවකු මෙන්ම වේදිකා , සිනමා , ටෙලි නාට්‍ය නළුවකු වූ පුණ්‍යා බුලත්සිංහල 1954 තිරගත වූ අහංකාර ස්ත්‍රී චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසියේය . කොහොමද වැඩේ , හදවත් නැත්තෝ තිර රචනයේන් ද සංසාරේ , පෙන්වා නේද , ඔක්කොම හාරි , කපටිකම , ලියතඔරා සහාය අධ්‍යක්ෂනය කළේය . චිත්‍රපට රැසක් සඳහා ඔහු රංගනයෙන් දායක විය .

As a Cast

#Film NoYearFilm RoleDirector
1 241954 Ahankara Sthree අහංකාර ස්ත්‍රී Actress A.B. Raj
2 811962 Sansare සංසාරේ Actress Shanthi Kumar Seneviratne
3 1141965 La dalu ලා දළු Actress S. Ramanadhan
4 1371966 Kapatikama කපටිකම Actress K.A.W. Perera
5 1621967 Ipadune Ai ඉපදුනේ ඇයි Actress S. Ramanadhan
6 1791968 Hangi Hora හැංගි හොරා Actress Rohini Jayakodi
7 1901969 Kohomada Wede කොහොමද වැඩේ Actress S. Ramanadhan
8 2761974 Hadawath Naththo හදවත් නැත්තෝ Actor Subayar Makeem
9 5111982 Pradeepaa ප්‍රදීපා Actor Asoka Ponnamperuma
10 6451987 Kivulegedara Mohottala කිව්ලේගෙදර මොහොට්ටාල Actress Pathiraja L.S. Dayananda
11 7771994 Jayagrahanaya ජයග්‍රහණය Actor Samson Kumarage

As a Crew

Assistant Director

#Film NoYearFilm RoleDirector
1 2151970 Penawa Neda පේනවා නේද Assistant Director Wijepala Hettiarachchi

Dialogs

#Film NoYearFilm RoleDirector
1 1901969 Kohomada Wede කොහොමද වැඩේ Dialogs S. Ramanadhan

Story

#Film NoYearFilm RoleDirector
1 1901969 Kohomada Wede කොහොමද වැඩේ Story S. Ramanadhan