තොරතුරු
Towme Iskole / ටවුමේ ඉස්කෝලෙ
[ Colour ]
චිත්‍රපට අංකය : 1287
නිකුත් වූ දිනය : 2018-12-20
57.132216014898
57% |   1074  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Towme Iskole / ටවුමේ ඉස්කෝලෙ
චිත්‍රපට අංකය : 1287
නිකුත් වූ දිනය : 2018-12-20
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : බිමල් ජයකොඩි
ප්‍රධාන නිළිය : Tharuka Wanniarachchi
අධ්‍යක්ෂණය : Sunil Premarathna
නිෂ්පාදනය : ධම්මික අතපත්තු

පූර්ව ප්‍රචාරක පටය


 
සම්පූර්ණ චිත්‍රපටය

 
විස්තරය

ටවුමෙ ඉස්කෝලෙ සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයකි. තිර රචකයකු වශයෙන් කටයුතු කළ ඔහු මුල් වරට අධ්‍යක්ෂණය කළේ මෙම සිනමාපටයයි. පාසලක සිරගත වන ළමයකු වටා ගොඩනැගී ඇති කතා පුවතකින් සමන්විත ටවුමෙ ඉස්කෝලෙ සිනමාපටයේ බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, රොෂාන් පිළපිටිය, සුසිලා කෝට්ටගේ, උමයංගනා වික්‍රමසිංහ, චරිත් සේනානායක, ජගත් ගලප්පත්ති, දිමුතු චින්තක, අනෝජා වීරසේකර, ජීවනී නිරුපා, කීර්ති රංජිත්, අසංක දේවමිත්‍ර පෙරේරා, රංජිත් රූබන්, යොහානි හංසිකා, දිනුර නාගසිංහ රංගනයේ යෙදෙති. බුද්ධික මංගල කැමරා අධ්‍යක්ෂවරයාය. තරංග රුක්මල්වලගේ අංග රචනයෙන්ද, සනත් ජානක කලා අධ්‍යක්ෂණයෙන් ද එකතු වෙති. අමිල ප්‍රේමරත්න සහ දිලුපා වීරසිංහ සහාය අධ්‍යක්ෂවරුන්ය. වසන්ත නිතල්ගහමුදුනගේ නිෂ්පාදන කළමනාකරණයකි. මාධ්‍ය සම්බන්ධීකරණය සහ නිශ්චල ඡායාරූප උපුල් නිශාන්තගෙනි. දර්ශන වික්‍රමතුංග සංගීත අධ්‍යක්ෂණයෙන් ද ශෂිකා නිසංසලා, දර්ශන දිසානායක, කුමාරි දසනායක, යොහානි මුනිෂිකා ගායනයෙන් ද, ශෂික රුවන් මාරසිංහ, සුසන්ත ධර්මප්‍රිය ශබ්ද පරිපාලනයෙන් ද මෙයට එකතු වූහ. ආනන්ද බණ්ඩාරගේ වර්ණ සංයෝජනයකි. ටවුමෙ ඉස්කෝලෙ දම්මික අතපත්තුගේ නිෂ්පාදනයකි.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Sunil Premarathna
කැමරාකරණය
Buddhika Mangala
කලා අධ්‍යක්ෂණය
Sanath Janaka
ශබ්ද පරිපාලක
Sashika Ruwan
ශබ්ද පරිපාලක
Susantha Dharmapriya
අංග රචනය
Tharanga Rukmalwala
සංගීත අධ්‍යක්ෂණය
දර්ශන වික්‍රමතුංග

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Dilupa Weerasinghe
සහාය අධ්‍යක්ෂණය
Amila Premarathna
නිෂ්පාදන කළමනාකරු
Wasantha Nithalgahamudunage
නිශ්චල චායාරූප
Upul Nishantha
වර්ණ සංයෝජනය
Ananda Bandara
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS