තොරතුරු
Amuda Raja
[ Colour ]
තිරගත වීමට නියමිතයි
59.261477045908
59% |   1002  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Amuda Raja
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වර්ගය :

 
විස්තරය

තිරකතා රචකයකු මෙන්ම සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් නමක් දිනා සිටින ගයාන් මහගලගේ මෙම මස 10 වැනිදා සිට සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත් වෙයි. ඔහුගේ කුලුඳුල් නිර්මාණයට නම තබා ඇත්තේ අමුඩ රජා ලෙසටයි. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය ගයාන් විසිනි. ගිහාන් ප්‍රනාන්දු, මහින්ද පතිරගේ, නන්දන හෙට්ටිආච්චි, මධුශාන් නානායක්කාර, නිලුෂි පවන්යා, සමුද්‍රා හික්කඩුව, ලක්ෂිකා ජයවර්ධන, කුමුදුනි අධිකාරි, ඩී. බී. ගංගොඩතැන්න, උපතිස්ස බාලසූරිය, ලක්ෂ්මන් අමරසේකර, ජයතිලක හේරත්, ඉන්දික දේශප්‍රිය, දයාසිරි හෙට්ටිආරච්චි, ටෂින් මධුක විජේසිංහ අමුඩ රජා රංගනයෙන් හැඩ කරන නළු නිළි පිරිසයි. ජී. නන්දසේන කැමරා අධ්‍යක්ෂවරයා. අනූෂ සංජීවගේ සංස්කරණයකි. සුසාර සම්පත් කලා අධ්‍යක්ෂවරයාය. රවී චන්ද්‍රසිරි සටන් අධ්‍යක්ෂණයෙන් එකතු වේ. සංඛ ප්‍රසාද් නර්තන අධ්‍යක්ෂවරයාය. සමීර මධු කිඳෙල්පිටිය අංග රචනයෙන් එක් වෙයි. චමින්ද ඩයස් සංගීතයෙන් රසවත් කරයි.
 
මෙහි අධ්‍යක්ෂ ගයාන්, බන්දු සමරසිංහගේ පීටර් වන් චිත්‍රපටයේ තිර රචකයාය.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

කැමරාකරණය
ජි, නන්දසේන
කලා අධ්‍යක්ෂණය
Susara Sampath
අංග රචනය
Sameera Madhu Kidelpitiya
සංගීත අධ්‍යක්ෂණය
Chaminda Dias
සටන් අධ්‍යක්ෂණය
රවී චන්ද්‍රසිරි
නර්තන අධ්‍යක්ෂණය
Sanka Prasad
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS