INFO
Midunu Vishwaya / මිදුණු විශ්වය
[ Colour Digital ]
Film No : 1363
Released Date : 2023-06-22
55.755395683453
56% |   556  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Midunu Vishwaya / මිදුණු විශ්වය
Film No : 1363
Released Date : 2023-06-22
Colorimeter : Colour
Video Format : Digital
Category :
Main Actor : Uddika Premarathna
Main Actress : Chulakshi Ranathunga
Director : Jayantha Chandrasiri

TRAILER


 
DESCRIPTION

සිංහල සිනමා ඉතිහාසය තුළ රූපණය නමැති විෂයය මුළුමනින්ම ප‍‍්‍රස්තූූත කොට ගෙන නිර්මාණය වන පළමු චිත‍‍්‍රපටය වශයෙන් සැළකෙන මිදුණු විශ්වය රූ සිනමා ක්‍‍්‍රියේෂන් හවුස් වෙනුවෙන් රුවන් ජයසිංහ නිෂ්පාදනය කර ප‍‍්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද‍්‍රසිරි තිර රචනා කර අධ්‍යක්ෂණය කරන මිදුණු විශ්වය ..මිදුණු විශ්වය තුළින් අතීතය සහ අනාගතය යන කාල වකවානු දෙකක ජීවත්වන කිසිදා භෞතිකව හමුනොවන චරිත දෙකක් අතර ගොඩනැගෙන අපූර්ව ආදරයක් පිළිබඳ රසවත් වෘත්තාන්තයක් පිළිබිඹු වන අතර එය සිදුවීමේ විද්‍යාත්මක සහ සෞන්දර්යාත්මක තත්ත්වයන් පිළිබඳව ද කතා කරයි
 
The film is based on the theme of hypnotic trance. The tale develops between two beings in diverse time frames and their relationship becomes complex due to this reason The story, script and direction is by Chandrasiri. Ruwan Jayasinghe is the producer on behalf of Ruoo Cinema Creations Uddika Premarathne , Chulakshi Ranathunga, Udari Warnakulasooriya, Buddhika Jayaratne, Jude Neil Sriyantha Mendis, Damitha Abeyratne, Kusum Renu, Mahesh Wickramasinghe, Sudath Anthony, Wasantha Vitachchi, Nirmala Aluthgama, Ajith de Silva, Uditha Gunaratne, Nuwan Kumarage, Geeth Perera, Lakshman Rajapaksha, Madhurya Mendis, Dileepa Abeysekara,Nilwala Vishwamali and Gamini Jayalath.
 
Nimal Wijesiri Senadeera is the Line Producer. Praveen Jayaratne is the cinematographer and editor. Navaratne Gamage had composed the melodies. Piyatissa Akuramboda is the art director. Indika Udara Lanka is in charge of the make up department.Nimal Francis, Sarath Senaratne,and Tissa Gunatileke are the assistant directors. Prasanna Ithathapana is the production manager. Ajith Fernando is the assistant production manager.
 
CAST

CREW

Cinematographer
Pravin Jayaratne
Make-up Artists
Indika Udaralanka
Music Director
Nawarathna Gamage

OTHER CREW

Assistant Director
Nimal Francis
Assistant Director
Sarath Senarathna
Assistant Director
Tissa Gunatileke
Production Manager
Prasanna Ithathapana
Line Producer
Nimal Wijesiri
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS