තොරතුරු
Sanda Dadayama / සඳ දඩයම
[ Colour 35mm ]
තිරගත වීමට නියමිතයි
68.8
69% |   375  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Sanda Dadayama / සඳ දඩයම
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
ප්‍රධාන නළුවා : චමීර ලියනගේ
ප්‍රධාන නිළිය : නිලිමිනි තෙන්නකෝන්
අධ්‍යක්ෂණය : ගාමිණි හේවාවිතාරණ
නිෂ්පාදනය : Mangala Madugalla

 
විස්තරය

රක්තා, සාරංගා, හරි යන කොට ඔහොම තමයි, මැණික් මාළිගා ආදී සිනමාපට ඔබ වෙත ගෙනා ගාමිණී හේවාවිතාරණගේ නවතම සිනමාපටය මේ දිනවලදී රූපගත වෙමින් පවතියි. සඳ දඩයම යනුවෙන් නම තබා ඇති එය මංගල මඩුගල්ලගේ නිෂ්්පාදනයකි.
 
විශාඛා සිරිවර්ධන, නිල්මිණි තෙන්නකෝන්, ශිරානි නුගේරා, චමීර ලියනගේ, කාවින්ද්‍යා දුල්ෂානි, එරන්ද ප්‍රසන්න, දුමිඳු ද සිල්වා, රන්ජිත් දිසානායක ඇතුළු පිරිස සඳ දඩයම රංගනයෙන් හැඩ කරයි. මෙහි තිර රචනය පුෂ්පකුමාර එල්ලාවලගෙනි.
 
සඳ දඩයම නමින්ම මීට පෙර අශෝක හඳගම විසින් චිත්‍රපටයක් නිර්මාණය කළ ද එය කිසි දිනෙක ප්‍රදර්ශනය වූයේ නැත.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

නිෂ්පාදනය
Mangala Madugalla
තිර රචනය
Pushpakumara Ellawala
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS