Athithayen Kathawak

Athithayen Kathawak

අතීතයෙන් කතාවක්

Colour 35mm

Film No: 245  ·  Released: 15 Jun 1972

59.65% · 1,936 votes
Rate this film
Special Message

සත්ව ජීවන චර්යාවන් අළලා වර්ණයෙන් නිපද වූ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය

Summary

NameAthithayen Kathawak / අතීතයෙන් කතාවක්
Film No245
Released Date15 Jun 1972
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyR.B.A. Films
StudioDavid Plean
Director: R.B.Adikari Producer: R.B.Adikari

Description

මෙහි නළු නිළි චරිත දෙකක් පමණි (ළමා) ඒ ජීවහත්ත සහ දිසාලා ලෙස - නිමල් දයාරත්න සහ ඌෂා සමරසිංහ

* මෙම චිත්‍රපටය කොළඹ එම්පයර් සහ තවත් සිනමා ශාලා දෙකක පමණක් තිරගත විය.

* මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Film No: 245 - Year: 1972

Cast

Crew