Film No: 207 · Released: 31 Dec 1969
ප්‍රංශ නාට්‍යකරු බොමෘෂේගේ පිගාරෝගේ විවාහය කෘතිය අනුව සකස් කළ ‘බක් මහ අකුණු’ නාට්‍යය ඇසුරින් නිෂ්පාදිතයි
මෙදින පෙන්වනු ලැබූයේ එක් දර්ශනයක් පමණි. මහජන ප්‍රදර්ශනය ඇරැඹියේ 1970 අප්‍රේල් 09 වන දිනදීය
සිනමාව ඔබ සමඟ රැගෙන යන්න
සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.