තොරතුරුකතාවඡායාරූප
Dharma Yuddhaya / ධර්මයුද්ධය
[ Colour ]
චිත්‍රපට අංකය : 1254
නිකුත් වූ දිනය : 2017-09-08
53.562691131498
54% |   2616  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

ස්වොත්සහයෙන් දියුණු වු ව්‍යාපාරිකයෙකු වන  හරිස්චන්ද්‍ර,ප්‍රදේශයේ කාගෙත් සිත් දිනාගත් අයෙකි, සිය තරුණ බිරිඳත් දියණියන් දෙදෙනාත් තම ජීවිතයේ එකම සම්පත සේ සලකන ඔහු සිය විනෝදාංශය වන චිත්‍රපට නැරඹීමට මහත් සේ කාලය වැයකරයි
 
හරිස්චන්ද්‍රගේ ආදරණීය කැදැල්ලට ඇතුලු වන නන්නාඳුනන ආගන්තුකයකු නිසා ඔහුගෙත් බිරිඳගෙත් දරුවන් දෙදෙනාගේත් ජීවිත අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් වැසී යයි.
 
දේශපාලන බලපුළුවන්කාරණියක වන විශාකා, සිය අතුරුදහන් වු දරුවා සොයා, බලයත් නීතියත් සියතට ගන්නේ තම දේශපාලන බලය උපරිමයෙන් භාවිතා කරමිනි. සටකපට පොලිස් නිලධාරියෙකු ඇය වෙනුවෙන් පෙනී සිටී.
 
පිය සෙනෙහසට කොතරම් දුර යා හැකිද ? මව් සෙනෙහසට මොනතරම් දේ කළ හැකිද ? එහි හරි වැරැද්ද තීරණය කරන්නේ කවුද ? යහපත අයහපත අතර යුධ වදින මාපිය සෙනෙහස නීතිය ඉදිරියේ ජය ගනීද ? 
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS