එයා දැන් ලොකු ළමයෙක්

එයා දැන් ලොකු ළමයෙක්

Black & White 35mm

Film No: 357  ·  Released: 27 May 1977

58.84% · 2,769 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

කරුණාරත්න සපුතන්ත්‍රිගේ එයා දැන් ලොකු ළමයෙක් නවකතාව ඇසුරිනි.

සාරාංශය

නමඑයා දැන් ලොකු ළමයෙක්
චිත්‍රපට අංකය357
තිරගත වූ දිනය27 May 1977
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමRathnadeepa Films
ප්‍රධාන නළුවා: විජය කුමාරතුංග ප්‍රධාන නිළිය: මාලනී ෆොන්සේකා නිෂ්පාදනය: Munasingha Appuhami අධ්‍යක්ෂණය: ධර්මසේන පතිරාජ

ජාත්‍යන්තර සම්මාන

1 Diploma Certificate for Best Actress 9th Moscow Film Festival Moscow, Russia - 1974 Malani Fonseka

ජාතික සම්මාන

කලාකරුවන් සඳහා

1 Best Director 5th OCIC Award Ceremony 1978 - 1978 Dharmasena Pathiraja
2 Best Actress 5th OCIC Award Ceremony 1978 - 1978 Malani Fonseka
3 Cinematic Appearance - Merit 5th OCIC Award Ceremony 1978 - 1978 Wimal Kumara De Costa

විස්තරය

1975 9 වන මොස්කව් අන්තර් ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කරමින් ඩිප්ලෝමා සහතික දෙකක් දිනා ගැනිම.

1975 රෝමයේ කතෝලික සිනමා උළෙල නියෝජනය කිරීම

1976 ටෙහෙරාන් චිත්‍රපට උළෙල නියෝජනය කිරීම

1976 ඉතාලියේ ටොන්ටා උළෙල නියෝජනය කිරීම

1978 මාර්තු 28 පැවති ඕ. සී. අයි. සී උත්තමාචාර සම්මාන උළෙලේදී නිර්මාණශීලී අධ්‍යක්ෂණය වෙනුවෙන් ධර්මසේන පතිරාජ, නිර්මාණශීලි රංග කුසලතා වෙනුවෙන් මාලිනී ෆොන්සේකා, සජීවී සිනමාත්මක කුසලතා සහභාගිත්වය සඳහා විමල් කුමාර ද කොස්තා ද සම්මානයට පාත්‍ර විය.

Sri Lanka's Official entry to the 8th Moscow international film festival, won Special Diploma for Female Performance 1976 and the Special award from there peace council of U.S.S.R. Invited and screened at 18 Mostra International Film Festival, Bergamo, Italy 1975.

Coming Of Age is a film about the stresses of life in a small rural village. Susila's mother struggles to bring up the family alone in the absence of a father who had passed away. In order to make ends meet she keeps a lodger, the Gramasevaka, the chief village authority. One day Susila comes of age. The sudden social prominence of her sexuality attracts the attention of young men around her. The Gramasevaka begins to court her and asks her for her hand. But she does not seem to have control over either her sexuality or her own person. Her surroundings dominate her life and she is forced to make choices that are no choices at all.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play