INFOPLOTSONGSPHOTOS
Gambada Sundari / ගම්බඳ සුන්දරී
[ Colour 16mm ]
Film No : 8
Released Date : 1950-01-27
60.757097791798
61% |   1585  Vote(s) | Vote Here
1 2 3 4 5
 
The first film shot outside studios & dialog was recorded on the spot
 
SUMMARY

Gambada Sundari / ගම්බඳ සුන්දරී
Film No : 8
Released Date : 1950-01-27
Colorimeter : Colour
Video Format : 16mm
Category :
Main Actor : Winston De Paul Peiris
Main Actress : Sheela Peiris
Director : George Wijegunarathna
Director : Whinston Bastian
Producer : George Wijegunarathna

TRAILER


 
DESCRIPTION

ප්‍රදර්ශනය – මුලින්ම 1950 ජනවාරි 27 ක්‍රවුන් සිනමාහලේදීය. පෙන් වූයේ දින 10 ක් පමණි.
1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ. එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි.
මංගල දර්ශනය – එවකට වෙළඳ ඇමතිව සිටි එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රවුන් සිනමා ශාලාවේදී සවස 6.30 ට.

---------------------------------------------------- -----------------------------------------------------
ලක්කාවේ තිරගත වූ පළමු වර්ණ චිත්‍රපටය වන්නේ 1950 වසරේ දී තිරගත වූ
ජෝර්ජ එස්. විජේගුණරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් තිරගත වූ "ගම්බද සුන්දරී" චිත්‍රපටයයි.
 
ගම්බද සුන්දරී මෙරට නිපද වූ අටවැනි කතානාද සිංහල චිත්‍රපටය වන අතර. 1950 ජනවාරි 27 ප්‍රදර්ශනය වූ මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වා ඇත්තේ එකල වෙළෙඳ ඇමති හෙන්රි අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ ක්‍රවුන් සිනමාහලේදීය. එහිදී එය තිරගත වී ඇත්තේ දින 10ක් පමණි. ඒ වගේම මෙහි එක පිටපතක් පමණක් මුද්‍රණය කිරීමද විශේෂ කරුනක් වන අතර , මිලි මීටර් 16 ප්‍රමාණයෙන් රූපගත කොට මිලි මීටර් 35ට මෙය විශාල කළ බව කියවෙනවා. ඉන් පසුව 1950 පෙබරවාරි 17 වෙනිදා සිට වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ ද තිරගත වීම ඇරබි අතර, එහි ප්‍රදර්ශනය වූයේ දින 07 ක් පමණි.
 
චිත්‍රපටයේ ගම්බද සුන්දරී නොහොත් රූපා ලෙස ශීලා පීරිස්ද, විමල් ලෙස කිංස්ලි ජයසේකර ද, මුදලාලි ලෙස ඊ.සී. බුලත්සිංහල ද, සිරිල් ලෙස වින්සන්ට් ද පෝල් පීරිස් ද, හාමිනේ ලෙස එලන් පෙරේරා ද, ස්වර්ණා ලෙස සුජාතා බුලත්සිංහල ද, වැද්දා ලෙස ජී.ඕ. ෆොන්සේකා (බී.ඒ. ලන්ඩන්), ශාස්ත්‍රකරු ලෙස ඩබ්ලිව්. දළුවත්ත ද රඟපෑහ. සෙසු චරිත හර්බට් පෙරේරා, තිලකා සිරිවර්ධන, එච්. ගුණසේකර, තිලක් ගුණතිලක, මල්ලිකා මොරිස්, විමල් වික්‍රමරත්න, පද්මිණී වික්‍රමරත්න ද රඟ පෑහ.
 
#prashan_malith
 
CAST

Alan Perera
As Mudalali Hamine
W. Daluwatta
As Fortune Teller
E.C. Bulathsighala
As Sekara Mudalali
CREW

Cinematographer
Lesly Pediris
Sound Management
Gai Brohiyer
Make-up Artists
Quinstan Peiris
Music Director
N.K. Kariyawasam
Choreographers
Prem Raj
Choreographers
Kumari Nandika
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS