හදිසි විනිශ්චය

හදිසි විනිශ්චය

Black & White 35mm

Film No: 9  ·  Released: 26 May 1950

58.37% · 2,399 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමහදිසි විනිශ්චය
චිත්‍රපට අංකය9
තිරගත වූ දිනය26 May 1950
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCinemas Limited
චිත්‍රාගාරයNeptune Studio - Madras
ප්‍රධාන නළුවා: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ප්‍රධාන නිළිය: රුක්මනී දේවි අධ්‍යක්ෂණය: Mersalin Albert නිෂ්පාදනය: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය: H. Siriwardane නිෂ්පාදනය: Shirly Corea

විස්තරය

කිංග්ස්ලි සිනමා හලේ මැයි 26 සිට ජූලි 13 වන දින දක්වා ප්‍රදර්ශනය විය. එදිනම නඩරාජා (මීගමුව), වෙම්බ්ලි (මහනුවර), නගර ශාලාව (අනුරාධපුර), ට්‍්‍රවෝලි (නුවරඑළිය), මොඩර්න් (බදුල්ල) යන සිනමා ශාලාවල එකවර ප්‍රදර්ශනය විය. මංගල දර්ශනය – 1950 මැයි 26 සවස 6.30 ට කිංග්ස්ලිහිදී

චිත්‍රපට අංකය: 9 - වර්ෂය: 1950

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play