තොරතුරුගීතඡායාරූප
Hithaka Pipunu Mal / හිතක පිපුණ මල්
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 248
නිකුත් වූ දිනය : 1972-06-16
59.331147540984
59% |   1525  Vote(s) | Vote Here
1 2 3 4 5
 
ශ්‍රියාලතා වේදිකා නාට්‍ය ඇසුරිනි
 
සාරාංශය

Hithaka Pipunu Mal / හිතක පිපුණ මල්
චිත්‍රපට අංකය : 248
නිකුත් වූ දිනය : 1972-06-16
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Sunrise Films
ප්‍රධාන නළුවා : සේනාධීර රූපසිංහ
ප්‍රධාන නිළිය : බියුලා ඩයස්
අධ්‍යක්ෂණය : S.Ramanadan
නිෂ්පාදනය : H.R.Jayasundara

 
විස්තරය

ආරම්භක සිනමා ශාලා:
ගාමිණී, සැපයර් (මංගල දර්ශනය) මානෙල් - මොරටුව, ජයමිණි – පානදුර, රත්නාවලී – ජාඇල, රාජ් – මීගමුව, නිව් මිනර්වා - කළුතර, ජයන්තා - ගම්පහ, වෙම්බ්ලි - මහනුවර, අනුර – අම්බලන්ගොඩ, නීලා - දංකොටුව, සමන්තා - දෙමටගොඩ, ප්‍රින්ස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, ක්වින්ලන් – නුගේගොඩ, ඇස්. කේ. සිනමා - මාතර, ඡායා - කෑගල්ල, අනූෂා - මහරගම, සමුද්‍රා - වත්තල, ජෝති - රත්නපුර, විජේන්ද්‍ර – අනුරාධපුරය.
 
නළු නිළි කැල

Premani Gunarathna
සිල්වියා
Srimathi Ranaweera
ශ්‍රියා
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
S.Ramanadan
නිෂ්පාදනය
H.R.Jayasundara
කතාව
D.V. Senavirathna
තිර රචනය
Anton Alwis
කැමරාකරණය
N. Selvadore
සංගීත අධ්‍යක්ෂණය
ෂෙල්ටන් ප්‍රේමරත්න
දෙබස්
Anton Alwis
නර්තන අධ්‍යක්ෂණය
Wilson Olaboduwa
නර්තන අධ්‍යක්ෂණය
Geethanjali Sivaji

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Sri Lorance Cooray
සහය සංගීත අධ්‍යක්ෂක
Wimal J. Sriyaratne
ගීත පොත්
M.K. Ponnaiya Pille
ගීත පොත්
Ananda Book Shopm - Maradana
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS