INFO
Jeewa / ජීවා
[ Colour ]
Not Yet Released
59.452054794521
59% |   1022  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Jeewa / ජීවා
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Jeewan Kumaranatunga
Main Actress : Sangeetha Weeraratne
Producer : Isuru Bandara
Producer : Thilini Priyamali

 
DESCRIPTION

පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලය සිනමා තරු රැසකින් පිරී පැවතිණ. ඔවුන් මේ පැමිණ සිටියේ තම සිනමා සහෘදයා සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත්වීමේ ප්‍රීතිය බෙදා ගැනීමටයි. එලෙස සිනමා අධ්‍යක්ෂණයට එක් වන්නා අධ්‍යක්ෂණයට නවකයකු වුවත් සිනමාවේ වසර ගණනාවක අත්දැකීම් ඇත්තෙකි. ඔහු නමින් ජීවන් කුමාරතුංගය. ජීවන් ‘ජීවා’ නමැති සිනමාපටයක් අධ්‍යක්ෂණය කරමින් සිනමා ජීවිතයේ තවත් නව පියවරක් මෙදින තැබුවේය. අසාධාරණයට විරුද්ධව හඬක් නඟන ජීවාගේ චරිතයට පණ පොවන්නේ සරසවිය ජනප්‍රිය තරුවක් වූ ජීවන් කුමාරතුංගයි. මෙම සිනමාපටය සමඟින් සිංහල සිනමාවට තවත් නිෂ්පාදකවරයෙක් සහ නිෂ්පාදකවරියක් එක් වෙති. ඒ තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාරයි. තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඔවුන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.
 
ක්ලීටස් මෙන්ඩිස්, සංගීතා වීරරත්න, මීනා කුමාරි, දර්ශන් ධර්මරාජ්, කැලුම් ආර්යන්, ආනන්ද අතුකෝරළ, ගයාන් මාපලගම, රොහාන් විජේතුංග, ජීවන් හඳුන්නෙත්ති, රෝහිත ඩයස්, සුදත් විජේසේකර, කුමාර රණපුර, මල්ශාන් දිව්‍යාංජලී, හිමායා සමුදි ‘ජීවා’ රංගනයෙන් හැඩගන්වන පිරිවර වේ. කැලුම් ආර්යන්ගේ තිර රචනයකි. තිසූල දීප තඹවිට කැමරා අධ්‍යක්ෂවරයාය. චන්දන එදිරිසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් වෙති. මාධ්‍ය සම්බන්ධීකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ගෙනි.
 
CAST

CREW

Sound Management
Dinesh Ekanayake
Make-up Artists
Dhanushka Hulangamuwa
Music Director
Sunil Dharmasena
Executive Producer
Kapila Gammanpila
Fight Director
Wasantha Kumarawila
Choreographers
P.M. Nandakumara

OTHER CREW

Assistant Director
Chandana Edirisingha
Assistant Camera
Manjula Suriyaarachchi
Assistant Camera
Gayan Geethapriya
Assistant Art Director
Sumith Prabath Madushanka
Still Photographer
Teran Nanayakkara
Colour Mixing
Pasan Chandrasekara
Production Coordinator
Susantha Kelum
Production Coordinator
Chamara Upekshitha
Media Coodinator
Anton J. Fernando
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS