මගුල් පෝරුව

මගුල් පෝරුව

Black & White 35mm

Film No: 155  ·  Released: 22 May 1967

58.93% · 2,267 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ අවසාන චිත්‍රපටය.

‘පනිප්පන්දල්’ ද්‍රවිඩ චිත්‍රපටයේ අනුකරණයකි

සාරාංශය

නමමගුල් පෝරුව
චිත්‍රපට අංකය155
තිරගත වූ දිනය22 May 1967
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමPadma Theyaters
ප්‍රධාන නළුවා: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය: Jayamanna Brothers අධ්‍යක්ෂණය: එස්. රාමනාදන් අධ්‍යක්ෂණය: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න

විස්තරය

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ අවසාන චිත්‍රපටය. චිත්‍රපටය වැඩ නිමවීමට පෙර ඔහු මිය ගිය හෙයින් මෙහි වැඩ අවසන් කළේ එස්. රාමනාදන් විසිනි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play