මාතලන්

මාතලන්

Black & White 35mm

Film No: 30  ·  Released: 27 Aug 1955

58.99% · 2,768 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමමාතලන්
චිත්‍රපට අංකය30
තිරගත වූ දිනය27 Aug 1955
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමSri Murugan Films
ප්‍රධාන නළුවා: ශේෂා පලිහක්කාර ප්‍රධාන නිළිය: ක්ලැරිස් ද සිල්වා නිෂ්පාදනය: එස්. එම්. නායගම් අධ්‍යක්ෂණය: A.S. Nagarajan

විස්තරය

සිනමා ශාලා 21 ක එකවර ප්‍රදර්ශනය විය

ගාමිණී – මරදාන, සැපයර් – වැල්ලවත්ත, කුයින්ලන් – නුගේගොඩ, වෙම්බලි - මහනුවර, සිලෝන් ටුවරි සිනමා - අම්පාර, සිනමා ඔලිම්පස් - ගාල්ල, නඩරාජා - මීගමුව, රත්නාවලි - ජාඇල, ශ්‍රීමහල් - කුලියාපිටිය, විජේන්ද්‍ර – අනුරාධපුරය, මානෙල් – මොරටුව, රිච්මන්ඩ් - මාතර, රිච්මන්ඩ් – කළුතර, ඡායා - කෑගල්ල, ලක්ෂ්මී – රත්නපුර, නිව් සිනමා - කුරුණෑගල, මොඩර්න් – බදුල්ල, ගැමුණු - නිට්ටඹුව සහ තවත් සිනමාහල් 03 කදී.

මංගල දර්ශනය – එවකට අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සියළුම නළු නිිළියන්ගේ සහභාගිත්වයෙන්.

මුල් වටයේ ආදායම ලක්ෂ 20

නිෂ්පාදන වියදම – ලක්ෂ 06

චිත්‍රගාර – ලංකාවේ සුන්දර සවුන්ඩ් (මූලික පුහුණුව), මදුරාසියේ ප්‍රභාත් චිත්‍රාගාරය, මදුරාසියේ වාහිනි චිත්‍රාගාරය

ප්‍රදර්ශන කාලය – ගාමිනී මරදාන, දින 89.

නැවත ප්‍රදර්ශනය – 1973 නොවැම්බර් 16 පිටපත් 06

බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේ දින 118 ක් ප්‍රදර්ශනය විය.

චිත්‍රපට අංකය: 30 - වර්ෂය: 1955

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play