මොකද වුනේ
Film No: 204 · Released: 18 Dec 1969
මෙයට නිෂ්පාදකවරුන් දස දෙනෙක් ඇතුළත් විය
මෙදින පැවැත්වූයේ මංගල දර්ශනය පමණි. මහජන දර්ශනය සඳහා තිරගත වීම ආරම්භ කළේ 1970 ජනවාරි 18 දිනයි මෙම චිත්රපටය සමඟ ‘අස්වැන්න’ නම් කෙටි වාර්තා චිත්රපටය ද පෙන්වන ලදී.
TAKE THE CINEMA WITH YOU
Your front-row seat to Sinhala cinema. Explore films and discover the artists behind every story.