Film No: 60 · Released: 09 May 1959
කාන්තාවක් විසින් නිෂ්පාදනය කරන ලද මුල්ම චිත්‍රපටය
ග්‍රැමෆෝන් තැටි - කොලොම්බියා තැටි අංක ජීඊඑස් 1051 සිට 1055 දක්වා ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
සිනමාව ඔබ සමඟ රැගෙන යන්න
සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.