රොඩී ගම
Film No: 291 · Released: 20 Dec 1974
කතා සංකල්පය - සාලිය අශෝකමාලා පෙම් පුවත. ප්රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගමේ සිනමා ශාලා 15 කදී ආරම්භක ප්රදර්ශනය ඇරැඹීය. බී. ඇස්. පෙරේරා අධ්යක්ෂණය කල එකම චිත්රපටය
Rodi Gama is the only film B.S. Perera directed
TAKE THE CINEMA WITH YOU
Your front-row seat to Sinhala cinema. Explore films and discover the artists behind every story.