Asoka Peiris

Asoka Peiris

Born 1942 Died 24

1942 - 24

57.99% · 2,066 votes
Rate this artist

Summary

NameAsoka Peiris
Born1942
Died24

Biography

1965 දී පලාමල්ල වේදිකා නාට්‍යයේ රඟපාමින් කලා ලොවට පිවිසි ඔහු කෙළෙස්ගිර පරිවර්තන නාට්‍යයේ ද රඟපෑවේය. ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී හිඳිමින් සිනමාවට පිවිසි අශෝක, ප්‍රධාන චරිතයක් රැඟුවේ තණ ගිරවි චිත්‍රපටයේය.

යුගාන්තය, බැද්දේගම, කලියුගය, සත්‍යග්‍රහණය, විරාගය, ගුරුගෙදර, යක්ෂාවේෂය ඇතුලු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු ෂැඩෝ ඔෆ් ද කෝබ්‍රා ඇතුලු විදෙස් චිත්‍රපට කීපයකද රඟපෑවේය.

‘බයිසිකලේ’ ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපාමින් ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වූ ඔහු රැහැන්පොට, සමන්තැන්න, අඹ යහළුවෝ ඇතුළු ටෙලි නාට්‍යවලද රඟපෑවේය.

Awards

National Awards

1 Best Performance Award Yaksha Deshaya - 2020 2nd Vicharaka Sammana Ulela - FIPRESCT 1995 - 1995
2 Best Actor [2nd] Gurugedara - 1993 21st OCIC Award Ceremony 1994 - 1994
3 Best Performance Award Viragaya - 1987 16th Sarasaviya Awards - 1988 - 1988

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1341966 Delovak Athara දෙලොවක් අතර Actor Dr. Lester James Peries
2 4611981 Beddegama බද්දේගම Actor Dr. Lester James Peries
3 4931982 Thana Giravee තණ ගිරවී Main Actor Roy De Silva
4 5291982 Yahalu Yeheli යහළු යෙහෙළි Actor Sumithra Peiris
5 5361983 Kaliyugaya කලියුගය Actor Dr. Lester James Peries
6 5891984 Maya මායා Actor Sumithra Peiris
7 5981985 Yuganthaya යුගාන්තය Actor Dr. Lester James Peries
8 6061985 Suddilage Kathava සුද්දිලාගේ කතාව Actor Dharmasiri Bandaranayake
9 6411987 Sathyagrahanaya සත්‍යග්‍රහනය Actor D.B. Warnasiri
10 6521987 Viragaya විරාගය Actor Tissa Abeysekara
11 6781990 Dese Mal Pipila දෑසේ මල් පිපිලා Actor W. Wilfred Silva
12 6961990 Himagira හිමගිර Actor Vijaya Darma Sri
13 7161991 Ali Baba Saha Horu Hathaliha අලි බබා සහ හොරු හතලිහ Actor N. Vimalasena
14 7231992 Sisila Ginigani සිසිල ගිනි ගනී Actor Prasanna Vithanage
15 7491993 Gurugedara ගුරු ගෙදර Actor Vijaya Darma Sri
16 7501993 Surabidena සුරබිදෙන Actor Chandrarathna Mapitigama
17 7851994 Pavana Raluviya පවන රළුවිය Actor Ranjith Kuruppu
18 8101995 Maruthaya මාරුතය Main Actor Wasantha Obeysekara
19 8691998 Gini Avi Saha Gini Keli ගිනි අවි සහ ගිනි කෙලි Actor Udayakantha Warnasuriya
20 9041999 Mandakini මන්දාකිනි Actor H.D. Premarathna
21 9082000 Chakraayudha චක්ක්‍රායුධ Actor -
22 9082000 Chakraayudha චක්ක්‍රායුධ Actor -
23 9092000 Saroja සරෝජා Actor Somaratne Dissanayake
24 9302001 Kinihiriya Mal කිනිහිරියා මල් Actor H.D. Premarathna
25 9322001 Anantha Rathriya අනන්ත රාත්‍රිය Actor Prasanna Vithanage
26 9372001 Poronduwa පොරොන්දුව Actor Chandran Rutnam
27 9622002 Thahanam Gaha තහනම් ගහ Main Actor Christy Shelton Fernando
28 11152010 Kshema Bhoomi ක්ෂේම භුමි Actor Vijaya Darma Sri

As a Crew

Music Director

#Film NoYearFilm RoleDirector
1 10082004 Haadu Wessak හාදු වැස්සක් Music Director Louie Vanderstraeten
2 10242004 Jolly Boys ජොලි බෝයිස් Music Director Jude Muththyya
3 11962015 Bonikka (New) බෝනික්කා (නව) Music Director Louie Vanderstraeten