අසෝක පීරිස්

අසෝක පීරිස්

Full Name: Asoka Peiris උපත 1942 විපත 24

1942 - 24

57.99% · 2,066 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඅසෝක පීරිස්
සම්පූර්ණ නමAsoka Peiris
උපත1942
විපත24

චරිතාපදානය

1965 දී පලාමල්ල වේදිකා නාට්‍යයේ රඟපාමින් කලා ලොවට පිවිසි ඔහු කෙළෙස්ගිර පරිවර්තන නාට්‍යයේ ද රඟපෑවේය. ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී හිඳිමින් සිනමාවට පිවිසි අශෝක, ප්‍රධාන චරිතයක් රැඟුවේ තණ ගිරවි චිත්‍රපටයේය.

යුගාන්තය, බැද්දේගම, කලියුගය, සත්‍යග්‍රහණය, විරාගය, ගුරුගෙදර, යක්ෂාවේෂය ඇතුලු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු ෂැඩෝ ඔෆ් ද කෝබ්‍රා ඇතුලු විදෙස් චිත්‍රපට කීපයකද රඟපෑවේය.

‘බයිසිකලේ’ ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපාමින් ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වූ ඔහු රැහැන්පොට, සමන්තැන්න, අඹ යහළුවෝ ඇතුළු ටෙලි නාට්‍යවලද රඟපෑවේය.

සම්මාන

ජාතික සම්මාන

1 Best Performance Award Yaksha Deshaya - 2020 2nd Vicharaka Sammana Ulela - FIPRESCT 1995 - 1995
2 Best Actor [2nd] Gurugedara - 1993 21st OCIC Award Ceremony 1994 - 1994
3 Best Performance Award Viragaya - 1987 16th Sarasaviya Awards - 1988 - 1988

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1341966 දෙලොවක් අතර දෙලොවක් අතර Actor Dr. Lester James Peries
2 4611981 බද්දේගම බද්දේගම Actor Dr. Lester James Peries
3 4931982 තණ ගිරවී තණ ගිරවී Main Actor Roy De Silva
4 5291982 යහළු යෙහෙළි යහළු යෙහෙළි Actor Sumithra Peiris
5 5361983 කලියුගය කලියුගය Actor Dr. Lester James Peries
6 5891984 මායා මායා Actor Sumithra Peiris
7 5981985 යුගාන්තය යුගාන්තය Actor Dr. Lester James Peries
8 6061985 සුද්දිලාගේ කතාව සුද්දිලාගේ කතාව Actor Dharmasiri Bandaranayake
9 6411987 සත්‍යග්‍රහනය සත්‍යග්‍රහනය Actor D.B. Warnasiri
10 6521987 විරාගය විරාගය Actor Tissa Abeysekara
11 6781990 දෑසේ මල් පිපිලා දෑසේ මල් පිපිලා Actor W. Wilfred Silva
12 6961990 හිමගිර හිමගිර Actor Vijaya Darma Sri
13 7161991 අලි බබා සහ හොරු හතලිහ අලි බබා සහ හොරු හතලිහ Actor N. Vimalasena
14 7231992 සිසිල ගිනි ගනී සිසිල ගිනි ගනී Actor Prasanna Vithanage
15 7491993 ගුරු ගෙදර ගුරු ගෙදර Actor Vijaya Darma Sri
16 7501993 සුරබිදෙන සුරබිදෙන Actor Chandrarathna Mapitigama
17 7851994 පවන රළුවිය පවන රළුවිය Actor Ranjith Kuruppu
18 8101995 මාරුතය මාරුතය Main Actor Wasantha Obeysekara
19 8691998 ගිනි අවි සහ ගිනි කෙලි ගිනි අවි සහ ගිනි කෙලි Actor Udayakantha Warnasuriya
20 9041999 මන්දාකිනි මන්දාකිනි Actor H.D. Premarathna
21 9082000 චක්ක්‍රායුධ චක්ක්‍රායුධ Actor -
22 9082000 චක්ක්‍රායුධ චක්ක්‍රායුධ Actor -
23 9092000 සරෝජා සරෝජා Actor Somaratne Dissanayake
24 9302001 කිනිහිරියා මල් කිනිහිරියා මල් Actor H.D. Premarathna
25 9322001 අනන්ත රාත්‍රිය අනන්ත රාත්‍රිය Actor Prasanna Vithanage
26 9372001 පොරොන්දුව පොරොන්දුව Actor Chandran Rutnam
27 9622002 තහනම් ගහ තහනම් ගහ Main Actor Christy Shelton Fernando
28 11152010 ක්ෂේම භුමි ක්ෂේම භුමි Actor Vijaya Darma Sri

කාර්ය මණ්ඩලයෙන්

Music Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 10082004 හාදු වැස්සක් හාදු වැස්සක් Music Director Louie Vanderstraeten
2 10242004 ජොලි බෝයිස් ජොලි බෝයිස් Music Director Jude Muththyya
3 11962015 බෝනික්කා (නව) බෝනික්කා (නව) Music Director Louie Vanderstraeten

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play