ඩැනී ඩබ්ලිව් පතිරණ

ඩැනී ඩබ්ලිව් පතිරණ

Full Name: Danny W. Pathirana උපත 12 January

12 January

58.36% · 2,153 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඩැනී ඩබ්ලිව් පතිරණ
සම්පූර්ණ නමDanny W. Pathirana
උපත12 January

චරිතාපදානය

කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, අජාසත්ත, චංචල රේඛා, යළි හමුවෙන්නයි වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා කැමරාකරණයෙන් දායක වූ ඩැනී ඩබ්. පතිරණ, පසුකලෙක චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළේය. ඒ අතරින් බයිසිකලේ (1982), චන්දිරා (1983), කවුලුව (1987), අහිමි දඩමං (1992), ඉන්ස්පෙක්ටර් ගීතා (1995) හා සීත සමීරේ (1999) ප්‍රධාන වේ.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 12342016 The Rainbow Actor Nalin Nishantha Rajapaksha

කාර්ය මණ්ඩලයෙන්

Assistant Camera

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1631967 රෑන ගිරවු රෑන ගිරවු Assistant Camera Dharma Sri Kaldera

Cinematographer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2711974 කස්තුරි සුවඳ කස්තුරි සුවඳ Cinematographer Sena Samarasinghe
2 3311976 වානරයෝ වානරයෝ Cinematographer Sarathchandra Herath
3 3431976 නිල්ල සොයා නිල්ල සොයා Cinematographer Sena Samarasinghe
4 4911981 චංචල රේඛා චංචල රේඛා Cinematographer Sena Samarasinghe
5 6211986 යලි හමුවෙන්නයි යලි හමුවෙන්නයි Cinematographer Sena Samarasinghe
6 8001995 ඉන්ස්පෙක්ටර් ගීතා ඉන්ස්පෙක්ටර් ගීතා Cinematographer Danny W. Pathirana, Kusumchandra Gamage
7 11502012 කුරුමිට්ටෙක් ඇවිල්ලා කුරුමිට්ටෙක් ඇවිල්ලා Cinematographer A.A. Junaideen

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 4991982 බයිසිකලේ බයිසිකලේ Director Danny W. Pathirana
2 5331983 චන්දිරා චන්දිරා Director Danny W. Pathirana
3 6491987 කව්ළුව කව්ළුව Director Danny W. Pathirana
4 7311992 අහිමි දඩමන් අහිමි දඩමන් Director Danny W. Pathirana
5 8001995 ඉන්ස්පෙක්ටර් ගීතා ඉන්ස්පෙක්ටර් ගීතා Director Danny W. Pathirana, Kusumchandra Gamage
6 9031999 සීත සමීරේ සීත සමීරේ Director Danny W. Pathirana

ඉදිරියේදී තිරගත වන චිත්‍රපට

#චිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 මමයි ප්‍රියේ ආදරේ මමයි ප්‍රියේ ආදරේ Cinematographer A.A. Junaideen

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play