ශාන්ති අබේසේකර

ශාන්ති අබේසේකර

Full Name: Shanthi Abeysekara උපත 27 May 1934 විපත 28 September 2021

27 May 1934 - 28 September 2021

59.65% · 1,651 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමශාන්ති අබේසේකර
සම්පූර්ණ නමShanthi Abeysekara
උපත27 May 1934
විපත28 September 2021

චරිතාපදානය

ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ජනප‍්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර මහතා ඊයේ (28දා) අළුයම අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 83 වැනි වියේ පසුවූ ඒ මහතා ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත. ප‍්‍රවීණ ගායිකාවකව සිට නැසීගිය වසන්තා සන්දනායක මහත්මියගේ බෑණනුවන් වන ඔහු විවාහව සිටියේ ප‍්‍රවීණ ගායිකා දයා හේමන්තා සන්දනායක සමඟිනි.

ඔහු සධානා, සුප‍්‍රියා, සංජය, සුදේව්, ෂර්මිලා, සංජානා සහ සජනි යන දරුවන් හත් දෙනෙකුගේ ආදරණීය පියාණන් විය.

ඔහු අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට වූයේ වහල් දුපත සහ සිදාදියෙන් හයක් යන චිත‍්‍රපට යුගලයි. හිඟන කෙල්ලා සහ ජන ශක්ති නමින් චිත‍්‍රපට දෙකක් රූපගත කිරීම ආරම්භ කළ නමුදු ඒවා නිම කිරීමට නොහැකි විය. චිත‍්‍රපට නළුවෙකු ලෙස දස්කම, සිරකරුවා, සැඩසුළං, ගිජු ළිහිණියෝ, කොළඹ හාදයෝ, වහල් දූපත, සිදාදියෙන් හයක්, දාමරිකයෝ ඇතුළු චිත‍්‍රපට රැුසකට සිය රංගන දායකත්වය දක්වා ඇත. ඔහු ගායන ශිල්පියෙකු ලෙස ජීවිතේ අපේ සුහද මල් පිපී, මේ රාත‍්‍රියේ මිහිරෙන් චමත්කාර වීලා, ජීවිතේ රන් විමානයේ, ලස්සන මලකින් පැණිගෙන, නිල්මිණි රන්තරු දෑසේ ඇතුළු ගීත කිහිපයක්ම ගායනා කර ඇත. කලක් දේශපාලන භූමිකාවේද නිරතව සිටි ඔහුගේ දියණියන් දෙදෙනෙකු වන සධානා සහ සුප‍්‍රියා ගායන ලොව ඉහළින්ම ජය ගැනීමට සමත්ව ඇත. අපි ඔහුට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමු.

සටහන ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 201953 පුදුම ලේලි පුදුම ලේලි Actress A.S. Nagarajan
2 291955 සැඩසුලන් සැඩසුලන් Actress T. Somasekaran
3 411957 සිරකරුවා සිරකරුවා Actress Sirisena Wimalaweera
4 531958 දස්කම දස්කම Actress Jyotish Sinha
5 1271966 කොළඹ හාදයෝ කොළඹ හාදයෝ Actress Roland Amarasinghe
6 1831968 වහල් දූපත වහල් දූපත Main Actor Shanthi Abeysekara
7 2161970 සිද්දියෙන් හයක් සිද්දියෙන් හයක් Main Actress Shanthi Abeysekara
8 3081975 ගිජුලිහිණියෝ ගිජුලිහිණියෝ Actress Roland Amarasinghe

කාර්ය මණ්ඩලයෙන්

Choreographers

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1831968 වහල් දූපත වහල් දූපත Choreographers Shanthi Abeysekara
2 2161970 සිද්දියෙන් හයක් සිද්දියෙන් හයක් Choreographers Shanthi Abeysekara

Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1831968 වහල් දූපත වහල් දූපත Director Shanthi Abeysekara
2 2161970 සිද්දියෙන් හයක් සිද්දියෙන් හයක් Director Shanthi Abeysekara

Fight Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1831968 වහල් දූපත වහල් දූපත Fight Director Shanthi Abeysekara
2 2161970 සිද්දියෙන් හයක් සිද්දියෙන් හයක් Fight Director Shanthi Abeysekara

Producer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1831968 වහල් දූපත වහල් දූපත Producer Shanthi Abeysekara
2 2161970 සිද්දියෙන් හයක් සිද්දියෙන් හයක් Producer Shanthi Abeysekara

Script

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1831968 වහල් දූපත වහල් දූපත Script Shanthi Abeysekara
2 2161970 සිද්දියෙන් හයක් සිද්දියෙන් හයක් Script Shanthi Abeysekara

Story

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2161970 සිද්දියෙන් හයක් සිද්දියෙන් හයක් Story Shanthi Abeysekara

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play