U. Ariyavimal

U. Ariyavimal

Born 1943 Died 20 Jul 1987

1943 - 20 Jul 1987

60.34% · 1,605 votes
Rate this artist

Summary

NameU. Ariyavimal
Born1943
Died20 Jul 1987

Biography

ප්‍රකට වේදිකා, චිත්‍රපට නළුවකු මෙන්ම ගුවන් විදුලි ශිල්පියකු වූ යූ. ආරිය විමල් සහෘද කලාකරුවාගේ නික්ම යාමත් මෙම 20 වැනිදාට යෙදී තිබේ.

1959 දී තර්ස්ටන් විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍යයෙන් වේදිකාවට අවතීර්ණ වූ ඔහු ගුණවර්ධනයන්ගේම බක්මහ අකුණු, සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ, තුරඟ සන්නිය, දෑවැද්දෝ, සත සහ සත, ඇසළ සඳ අවන්හල, හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාව, ලූෂන් බුලත්සිංහලගේ තාරවෝ ඉගිලෙති ආදී වේදිකා නාට්‍ය රැසක රඟපාමින් ගීත ද ගැයුවේය.

ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ආරි බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහැ, සැණකෙළිය, කරුමක්කාරයෝ, සෙලිනාගේ වලව්ව, පළඟැටියෝ, කොටි වලිගය ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑවේය.

Sarasaviya

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2691974 Ahas Gauwa අහස් ගව්ව Actor Dharmasena Pathiraja
2 2871974 Sanakeliya සැණකෙළිය Actor Wimaladasa Perera, Herbert Ranjith Peiris
3 3801978 Selinage Walawwa සෙලීනාගේ වලව්ව Actor Pathiraja L.S. Dayananda
4 4031979 Palagatiyo පළගැටියෝ Actor Wasantha Obeysekara
5 4221979 Handaya හඳයා Actor Titus Totawatte
6 4231979 Visihathara Peya විසිහතර පැය Actor Densil P.Abewardana
7 4281980 Jodu Valalu ජෝඩු වළලු Actor Pathiraja L.S. Dayananda
8 4301980 Silva සිල්වා Actor Herbert Ranjith Peiris
9 4431980 Karumakkarayo කරුමක්කාරයෝ Actor Tissa Abeysekara
10 4541980 Api Dedena අපි දෙදෙනා Actor Meril Albert
11 4711981 Senasuma සැනසුම Actor W. Wilfred Silva
12 4721981 Vajira වජිරා Actor Sunil Ariyaratne
13 5011982 Thani Tharuwa තනි තරුව Actor Rathnaweera De Silva
14 6321986 Koti Valigaya කොටි වලිගය Actor Gamini Fonseka
15 6411987 Sathyagrahanaya සත්‍යග්‍රහනය Actor D.B. Warnasiri
16 6451987 Kivulegedara Mohottala කිව්ලේගෙදර මොහොට්ටාල Actor Pathiraja L.S. Dayananda