Special Message
මංගල දර්ශනය සඳහා විශේෂ අමුත්තා වූයේ එදින රැකී රක්ෂා කාර්යාලයේ පෝලිමේ සිටි කේ. ඒ. රිචට් මහතායි.
ප්‍රදර්ශනය – රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මගින් සිලෝන් තියටර්ස් මණ්ඩලයට අයත් එල්ෆින්ස්ටන්, රොක්සි, අශෝක ඇතුළු සිනමාශාලා 19 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
Summary
NameAhas Gauwa / අහස් ගව්ව
Film No269
Released Date24 Jan 1974
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Studioසරසවි චිත්‍රාගාරය
National Awards
For The Film
For Artists
Film No: 269 - Year: 1974