සාරාංශය
Gemini Kantha
ජෙමිනි කාන්තා
1925 - 1992
58.45031905196
58% |   1097  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Gemini Kantha ජෙමිනි කාන්තා
Yohan Jetsi Sheriffdeen
  • උපන්දිනය : 1925 February 20
  • විපත : 1992 June 21
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1කඩවුණු පොරොන්දුව
    නිළිය
    1947
    2කපටි ආරක්ෂකයා
    නිළිය
    1948
    3වැරදුනු කුරුමානම
    නිළිය
    1948
    4පෙරලෙන ඉරණම
    නිළිය
    1949
    5ප්‍රේම තරඟය
    නිළිය
    1953
    6සුජාතා
    නිළිය
    1953
    7වරද කාගේද
    නිළිය
    1954

    ගීත සඳහා දායකත්වය

    1කඩවුණු පොරොන්දුව
    • ගායනය - ඉස් ඉස්සර වෙලා උඹව මම
    • ගායනය - පාපේ ශාපේ දෝ
    • ගායනය - තක්කිට තරිකිට
    1947
    2කපටි ආරක්ෂකයා
    • ගායනය - මහ මුහුදේ සුළිය වගේ
    • ගායනය - බබලනා නුඹගේ මුහුණ
    • ගායනය - සෝඩා නොදා
    • ගායනය - උදය නැගිට
    • ගායනය - පරණ කාලේ
    1948
    3වැරදුනු කුරුමානම
    • ගායනය - කළු දොදොල්
    • ගායනය - පායන සඳ වටකර
    • ගායනය - මෙරායා, මෙරයා
    1948
    4පෙරලෙන ඉරණම
    • ගායනය - කෝ තව ආවේ නෑ
    • ගායනය - සිනාසිසි නැග එන්නා
    • ගායනය - ගෙන එනවා පවුඩර් සාප්පුවක්
    1949
    5වරද කාගේද
    • ගායනය - හදෙහි මා නැගී එන
    • ගායනය - දලුලා ප්‍රේම ගසේ
    • ගායනය - ආලය හිමි මගේ රාජා
    1954
    ජීවදත්ත

    Yohan Jetsi Sheriffdeen (born 20 February 1925 – died 21 June 1992 as ජෙමිනි කාන්තා) [Sinhala]), popularly as stage name Gemini Kantha, was an actress in Sri Lankan cinema. One of the earliest pillars of Sinhala cinema, Kantha is considered as the first female comedian in Sinhala cinema. She was a pioneer comedy actress known as "Josi Baba" and singer in early Sri Lankan cinema.

    Personal life
    Gemini Kantha was born on 20 February 1925 in Meewakkumbura village in Matale to a Malay father.

    Career
    After the end of school life, Kantha joined the B. A. W. Jayamanne's Minerva Drama Group. She won a reputation as a singer who sang for the discs during the Gramophone era along with Eddie Jayamanne, Mohideen Baig and A.M.U Raj.[5] She became the first comic actress in Sri Lankan cinema with the role of "Josi baba" in Sri Lanka's first film Kadawunu Poronduwa in 1947. She also sang the song Nonage Ale Ge Meda Sale with Eddie Jayamanne.

    She has acted in only seven films in a short span of eight years. She quit cinema after marriage. She also starred in Bennett Ratnayake's teledrama Tharu, which was her last appearance in career.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS