SUMMARY
Vishwajith Karunarathna
විශ්වජිත් කරුණාරත්න
59.290540540541
59% |   592  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Vishwajith Karunarathna විශ්වජිත් කරුණාරත්න
Vishwajith Karunarathna
NATIONAL AWARDS

 
FILMOGRAPHY


AS CREW MEMBER

1Motor Bicycle
Cinematographer
2016

UPCOMING

1Muruga Sanniya
Cinematographer
2Rathu Samanala Heenayak
Cinematographer
3Passport
Cinematographer
BIOGRAPHY

ප්‍රංශයේ නීස් නුවර ඊයේ (මැයි 20) නිමාව දුටු තෙවැනි නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (3rd Nice International Film Festival) විදෙස් භාෂිත සිනමාපට අංශය යටතේ පිරිනමන ලද හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography In Foreign Language Film) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට , ප්‍රියන්ත කළුඅරච්චිගේ 'රතු සමනළ හීනයක්' (Red Butterfly Dream) සිනමාපටයේ කැමරාව මෙහෙයවූ විශ්වජිත් කරුණාරත්න (Vishwajith Karunarathne) සමත්විය.

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS