Film No: 138 · Released: 19 Aug 1966
ජාතක කතාවක් ඇසුරින් නිපද වූප්‍රථම චිත්‍රපටය. රන්මුතු දූවට පසු තිරගත වූ වෛවර්ණ චිත්‍රපටය. එකම ගායිකාවකගේ ගීත රැගත් ප්‍රථම චිත්‍රපටය
Sumiththa Amarasingha\'s First Film
සිනමාව ඔබ සමඟ රැගෙන යන්න
සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.