තොරතුරුඡායාරූප
Sorungeth Soru / සොරුන්ගෙත් සොරු
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 147
නිකුත් වූ දිනය : 1967-01-31
57.730125523013
58% |   1912  Vote(s) | Vote Here
1 2 3 4 5
 
පසුබිම් සංගීතයෙන් තොර ප්‍රථම කතානාද චිත්‍රපටයයි. ඉංග්‍රීසි චිත්‍රපටවල ඇතුළත් සංගීත ඛාණ්ඩ හා ස්වභාවික ශබ්ද යොදා ඇත. මෙයට ගිත ඇතුළත් වූයේ නැත.
 
සාරාංශය

Sorungeth Soru / සොරුන්ගෙත් සොරු
චිත්‍රපට අංකය : 147
නිකුත් වූ දිනය : 1967-01-31
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Serendib International
ප්‍රධාන නළුවා : ගාමිණි ෆොන්සේකා
ප්‍රධාන නිළිය : ජීවරාණි කුරුකුලසූරිය
අධ්‍යක්ෂණය : මයික් විල්සන්
නිෂ්පාදනය : Mubarak Thaha
නිෂ්පාදනය : M.Rameshwaran
නිෂ්පාදනය : මයික් විල්සන්

සම්මාන

   FOR THE FILM

1Best Film [6th]
5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968

   FOR ARTISTS

1Best Actor
5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
ගාමිණි ෆොන්සේකා
 
විස්තරය

ජේම්ස් බොන්ඩ් ගනයේ ප්‍රථම සිංහල චිත්‍රපටය. 5 වන සරසවිය සම්මාන උළෙලේ ගාමිණී ෆොන්සේකා හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය. වසරේ හොඳම චිත්‍රපට හත අතරට ද තේරුණි.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
මයික් විල්සන්
නිෂ්පාදනය
මයික් විල්සන්
නිෂ්පාදනය
M.Rameshwaran
නිෂ්පාදනය
Mubarak Thaha
කැමරාකරණය
මයික් විල්සන්
කැමරාකරණය
Lini De Costa
කැමරාකරණය
අමිත්ත වීරසිංහ
කැමරාකරණය
W.A. Rathnayaka
කැමරාකරණය
K. William
කලා අධ්‍යක්ෂණය
J.A. Vincent
අංග රචනය
G.K. Thangappan

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Daya Karunarathna
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS