තොරතුරුගීතඡායාරූප
Adaravanthayo / ආදරවන්තයෝ
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 185
නිකුත් වූ දිනය : 1968-11-24
60.335339638865
60% |   2326  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Adaravanthayo / ආදරවන්තයෝ
චිත්‍රපට අංකය : 185
නිකුත් වූ දිනය : 1968-11-24
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Welcut Films
ප්‍රධාන නළුවා : ටෝනි රණසිංහ
අධ්‍යක්ෂණය : අමරනාත් ජයතිලක
නිෂ්පාදනය : D.M. Hettiarachchi
නිෂ්පාදනය : Mervin Hettiarchchi

සම්මාන

   FOR ARTISTS

1Best Singer - Male
6 වැනි සරසවිය සම්මාන උළෙල - 1969
වික්ටර් රත්නායක
2Best Singer - Female
6 වැනි සරසවිය සම්මාන උළෙල - 1969
නන්දා මාලනී
3Best Singer - Female
1වන ගුවන් විදුලි සම්මාන උළෙල 1970
නන්දා මාලනී
 
විස්තරය

මෙම චිත්‍රපටය සමඟ රජයේ චිත්‍රපට අංශය නිෂ්පාදනය කළ ‘රන්වන් කරල්’ නමැති අර්ධ වෘතාන්ත කෙටි චිත්‍රපටය පෙන්වන ලදී. එයට ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් ගායනා කරන ලද ‘ආලේ බැන්ද මාගේ පනේ’ ගීතය ද ඇතුළත් විය.
 
1969 පැවැති 6 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම ගායකයා (වික්ටර් රත්නායක – ‘ඈත හිමාලේ’) සහ හොඳම ගායිකාව නන්දා මාලනී ( ‘දවසක මුතුවැල් ගෙනෙනව’) සම්මාන ලැබීය.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
අමරනාත් ජයතිලක
නිෂ්පාදනය
D.M. Hettiarachchi
නිෂ්පාදනය
Mervin Hettiarchchi
කැමරාකරණය
Somapala Dharmapriya
කලා අධ්‍යක්ෂණය
අමරනාත් ජයතිලක
සංගීත අධ්‍යක්ෂණය
ප්‍රේමසිරි කේමදාස
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS