INFOPHOTOS
Seeyage Punchi Weerayo / සීයාගේ පුංචි වීරයෝ
[ Colour 35mm ]
Not Yet Released
59.142857142857
59% |   1610  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Seeyage Punchi Weerayo / සීයාගේ පුංචි වීරයෝ
Not Yet Released
Colorimeter : Colour
Video Format : 35mm
Category :
Director : Keerthi Bandara

 
DESCRIPTION

 ආදර මීනා තැනූ කීර්ති බණ්ඩාරගේ නවතම චිත්‍රපටය ‘සීයාගේ පුංචි වීරයෝ’ දැන් සංස්කරණ ශිල්පී හැරිස් නන්දසිරි අතින් දලුගම සරසවි චිත්‍රාගා රයේදී සංස්කරණය කෙරෙමින් පවතී. එය ලබන වසරේදී තිරගත වෙයි.

 
විල්සන් ගුණරත්න, ගාමිණී හෙට්ටිආරŜ 8;්චි, ප්‍රේමදාස විතානගේ, කුමුදු පාලිත, බන්දුල ගලගෙදර, සරත් පීරිස්, සුදත්ත තිලකසිරි, මනීෂා නාමල්ගම, සුසිල් පෙරේරා, භාතිය මදනායක, පියතිලක අතපත්තු, රංජිත් නාඔටුන්න, හේමක බණ්ඩාර, සැනට් දික්කුඹුş 5;, රෂී ද සිල්වා, සමරසිංහ නානායක්කš 5;ර, ලංකා විජේසිරිŠ 0;ර්ධන, නිර්මලා පෙරේරා, රාජා හෙට්ටිගේ, දයානන්ද මානගේ, සමන්ති සාගරිකා, ගයනි පෙරේරා, ප්‍රසාද් දේශප්‍රිය , උපෙන්ද්‍ර ප්‍රියංකර , රන්ජන් ගුණසිංහ, තිලකරත්න ලියනගේ, කීර්ති බණ්ඩාර, සමනලී ගංගානි, චමෝද් ධනංජය, වින්ධ්‍යා මධුශානි, තිෂූණ පෙරේරා, අමිල දිල්හාන්, පෝෂණී නදී කුමාරි, ශේන් මාලන්, තනුරංගා සමරසේකර ඇතුළු ළමා නළු නිළියන් රැසක් ද මෙහි චරිත මවති. සහාය අධ්‍යක්ෂණ යෙන් තිලකරත්න ලියනගේ ද, කැමරාකරණş 4;ෙන් එම්. ඒ. ගෆූර් ද, සංගීත අධ්‍යක්ෂණ යෙන් විශාරද මනෝජ් පීරිස් ද, අංග රචනයෙන් ජී. ඩී. නන්දසේන ද, සහාය අංග රචනයෙන් විශාඛා ගුණතිලක ද, නිෂ්පාදන කළමනාකරණş 4;ෙන් හේමක බණ්ඩාර ද, සහාය නිෂ්පාදන කළමනාකරණş 4;ෙන් ලංකා විජේසිරිŠ 0;ර්ධන ද, කලා අධ්‍යක්ෂණ යෙන් සුනෙත් නන්දලාල් ද, සහාය කලා අධ්‍යක්ෂණ යෙන් ප්‍රියන්ත දසනායක ද, ගීත රචනයෙන් පූජ්‍ය රඹුකන සිද්ධාර්Ş 2; හිමි සහ නිලාර් එන් කාසිම් ද, ගැයුමින් දමයන්ති ජයසූරිය, විශාරද ප්‍රදීපා ධර්මදාස සහ ඩෙරික් ද සිල්වා ද මෙයට එක්ව සිටිති
 
CAST

CREW

Cinematographer
M.A. Gafoor
Art Director
Suneth Nandalal
Make-up Artists
G.D. Nandasena
Music Director
Manoj Peiris

OTHER CREW

Assistant Director
Thilakarathna Liyanage
Production Manager
Hemaka Bandara
Assistant Art Director
Priyantha Dasanayaka
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS