තොරතුරු
1970 Love Story
[ Colour ]
තිරගත වීමට නියමිතයි
60.76854334227
61% |   1119  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

1970 Love Story
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : Hemal Ranasinghe
ප්‍රධාන නිළිය : ගම්‍ය විජේදාස
අධ්‍යක්ෂණය : Aruna Jayawardana
නිෂ්පාදනය : සමන් එදිරිසිංහ

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කරමින් අප සිනමාවේ අපූර්ව නමක් සනිටුහන් කළ අරුණ ජයවර්ධන සිය දෙවන සිනමා කෘතියේ වැඩ කටයුතු අද දින කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැත්වෙන මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ වේ. 1970 ලව් ස්ටෝරි ලෙසට නම් කළ එය දිග හැරෙනුයේ 70 දශකයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරිනි. හේමාල් රණසිංහ සහ රූ රැජනක් වූ ගම්‍යා විජේදාස ප්‍රධාන චරිත මවන මෙහි මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අෂාන් ඩයස්, සරත් කොතලාවල, සඳලි ප්‍රනාන්දු, සමන් හේමරත්න, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. 1970 ලව් ස්ටෝරි සිනමාපටය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Aruna Jayawardana
කැමරාකරණය
Channa Deshapriya
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS