තොරතුරුකතාව
Govi Thaththa / ගොවි තාත්තා
[ Colour ]
චිත්‍රපට අංකය : 1415
නිකුත් වූ දිනය : 2025-02-14
60.379637618637
60% |   1159  Vote(s) | Vote Here
1 2 3 4 5
 
රුවන් දිසානායකගේ කුළුඳුල් අධ්‍යක්ෂණය
 
සාරාංශය

Govi Thaththa / ගොවි තාත්තා
චිත්‍රපට අංකය : 1415
නිකුත් වූ දිනය : 2025-02-14
වර්ණමානය : Colour
වර්ගය :
සමාගම : Kokwewa Creation
ප්‍රධාන නළුවා : ජගත් චමිල
ප්‍රධාන නිළිය : Himali Sayurangi
අධ්‍යක්ෂණය : Dharshana Ruwan Dissanayake
නිෂ්පාදනය : Sarath Bandara Kowewa

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන මුල්ම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස වාර්තා තබමින්, සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසට සම්මානයට පාත්‍ර වූ දර්ශන රුවන් දිසානායක චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස ඇති වග සරසවියට වාර්තා විය. සූර ගොවියකුගේ කතා පුවතක් රැගත් ඔහුගේ කුලුඳුල් සිනමා නිමැයුම ගොවි තාත්තා යනුවෙන් නම් කොට තිබේ. දර්ශනගේ පියාගේ ජීවිත කතාව ඇසුරෙන් එහි තිර රචනය කරනු ලබන්නේ අමිල තේනුවර විසිනි. සරත් බණ්ඩාර කොක්වැව නමැති ගොවියකු ගොවි තාත්තා නිෂ්පානය කරනු ලබයි. නිශාන්ත ප්‍රදීප් කැමරා අධ්‍යක්ෂවරයාය. දර්ශන විසින් සංගීතය නිර්මාණය කරයි. ආචාර්ය සුනිල් රණසිංහ සිනමාපටයෙහි අධීක්ෂකවරයා වශයෙන් කටයුතු කරයි. ගොවි තාත්තා හි නළු නිළියන් තේරීම මේ දිනවලදී සිදු වෙයි. 

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Dharshana Ruwan Dissanayake
නිෂ්පාදනය
Sarath Bandara Kowewa
තිර රචනය
Amila Thenuwara
කැමරාකරණය
Nishantha Pradeep
සංගීත අධ්‍යක්ෂණය
Dharshana Ruwan Dissanayake
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS