තොරතුරුකතාව
Kaasi Vaasi / කාසි වාසි
[ Colour ]
චිත්‍රපට අංකය : 1413
නිකුත් වූ දිනය : 2025-01-23
61.7004048583
62% |   247  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Kaasi Vaasi / කාසි වාසි
චිත්‍රපට අංකය : 1413
නිකුත් වූ දිනය : 2025-01-23
වර්ණමානය : Colour
වර්ගය :
අධ්‍යක්ෂණය : ජයප්‍රකාශ් සිවගුරුනාදන්
නිෂ්පාදනය : අනුරාධ බි රැකව
නිෂ්පාදනය : Srilal Wickramage

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ප්‍රකට චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී ජයප්‍රකාශ් සිවගුරුනාදන් සිනමාවට තිළිණ කරන නවතම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයයි “කාසි වාසි”. 2011 වසරේදී “කිං හන්තර්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ඔහු විසින්ද “නෝ මාක් කෝ මාක්” (2014) සහ “පහ සමත්” යන නිර්මාණ ඉදිරිපත් කරන ලදී. පාසැල් අධ්‍යාපනයෙන් පසුව, නවලිය පුවත්පතේ සිනමා අතිරේකය සඳහා ලේඛකයකු ලෙස එක්වන ඔහු, නිලේන්ද්‍ර දේශප්‍රියගේ ආරාධනය මත සිනමා ක්ෂේත්‍රයට එක්ව ප්‍රවීණයන් රැසක් යටතේ දෙවන සහය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කර ලද පන්නරය මත, ජයන්ත චන්ද්‍රසිරිගේ “වෙද හාමිනේ” ටෙලි නාට්‍යයේ ද දෙවන සහය අධ්‍යක්ෂවරයා වී, “නෝනාවරුණි මහත්වරුණි” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරයට නිර්මාණවේදියෙකු ලෙස පිවිස, කළු කුරුල්ලෝ, කළු අරලිය, අඟුරු සිත්තම්, හාර කෝටිය, අග්නිපියාපත්, කෝටිපතියෝ, නාඩගංකාරයෝ, පාර දිගේ, කෝලම් කුට්ටම, සල්ලි පොකුරු, ආලවන්ති, පාවී එන්න ආසයි වැනි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කර ඇත.
 

antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

නිෂ්පාදනය
Srilal Wickramage
නිෂ්පාදනය
අනුරාධ බි රැකව
කැමරාකරණය
Prabath Darshana
කැමරාකරණය
Thusitha Anuradha
සංස්කරණය
Ajith Ramanayake
කලා අධ්‍යක්ෂණය
Manoj Wickramasinghe
අංග රචනය
Wasana Bandara Wijekoon
සංගීත අධ්‍යක්ෂණය
Wihanga Muthuthanthrige

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Jayantha Abeyrathna
සහාය අධ්‍යක්ෂණය
Lahiru Sandaruwan
සහාය අධ්‍යක්ෂණය
Nuwan Buddhika Liyanawadu
නිෂ්පාදන කළමනාකරු
Dhammika Gunasena
සහාය කැමරාකරණය
Harshana Gunathilake
සහාය කැමරාකරණය
Tharindu Sandaruwan
සහාය කැමරාකරණය
Kushan Pradeep
සහාය කැමරාකරණය
Suresh Subasinghe
සහාය අංග රචනය
Sakush Rajapaksha
සහාය අංග රචනය
Chathura Weerasekara
සහාය කලා අධ්‍යක්ෂණය
Dimuthu Priyajanaka
සහාය කලා අධ්‍යක්ෂණය
Saman Sri Narayana
සහාය කලා අධ්‍යක්ෂණය
Bandula Weerasekara
නිශ්චල චායාරූප
Dhammika Pathirathna
වර්ණ සංයෝජනය
Ananda Bandara
නිෂ්පාදන සහාය
C.K.G. Samaranayake
නිෂ්පාදන සහාය
Dhanushka Sampath
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS