දහසක් සිතුවිලි

දහසක් සිතුවිලි

Black & White & Tone 35mm

Film No: 182  ·  Released: 20 Sep 1968

57.95% · 2,961 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමදහසක් සිතුවිලි
චිත්‍රපට අංකය182
තිරගත වූ දිනය20 Sep 1968
වර්ණ ක්‍රමයBlack & White & Tone
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමHela kala pela
ප්‍රධාන නළුවා: ජෝ අබේවික්‍රම ප්‍රධාන නිළිය: Nilanthi Wijesinghe අධ්‍යක්ෂණය: ජී.ඩී.එල්. පෙරේරා නිෂ්පාදනය: Kala Pela

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Best Film [2nd] 6th Sarasaviya Awards - 1969 - 1969

කලාකරුවන් සඳහා

1 Best Editor 6th Sarasaviya Awards - 1969 - 1969 S.A. Nizar
2 Best Director 6th Sarasaviya Awards - 1969 - 1969 G.D.L. Perera
3 Special Award 6th Sarasaviya Awards - 1969 - 1969 Kala Pela
4 Best Actor 2nd Vicharaka Sammana Ulela 1969 - 1969 Henry Jayasena
5 Best Cinematographer 2nd Vicharaka Sammana Ulela 1969 - 1969 D. B. Nihalsinghe
6 Best Script Writer 2nd Vicharaka Sammana Ulela 1969 - 1969 G.D.L. Perera
7 Best Story 2nd Vicharaka Sammana Ulela 1969 - 1969 Henry Jayasena

විස්තරය

දහසක් සිතුවිලි සමඟින් ‘නිහඬ කතාවක්’ කෙටි චිත්‍රපටය ද පෙන්වන ලදී.

1969 සරසවිය සම්මාන උළෙලේ, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය සඳහා සම්මාන සහ වසරේ හොඳම චිත්‍රපට පහ අතර මුල්තැන ද හිමි විය.

ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයේ 1969 සම්මාන උළෙලේ හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම ඡායාරූප ශිල්පය සම්මාන 1969 දී නවදිල්ලියේ අන්තර් ජාතික චිත්‍රපට උළෙල ද නියෝජනය කළේය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play