දරු දුක

දරු දුක

Black & White 35mm

Film No: 150  ·  Released: 08 Mar 1967

60.29% · 2,242 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමදරු දුක
චිත්‍රපට අංකය150
තිරගත වූ දිනය08 Mar 1967
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: ඩොමී ජයවර්ධන ප්‍රධාන නිළිය: අනුලා කරුණාතිලක නිෂ්පාදනය: B.K.Siwali Ekanayaka අධ්‍යක්ෂණය: ඩොමී ජයවර්ධන

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Best Film [7th] 5th Sarasaviya Awards - 1968 - 1968

කලාකරුවන් සඳහා

1 Best Art Director 5th Sarasaviya Awards - 1968 - 1968 D.N. Hettiarachchi
2 Special Awards 5th Sarasaviya Awards - 1968 - 1968 Piyadasa Gunasekara
3 Special Awards 5th Sarasaviya Awards - 1968 - 1968 Lilian Edirisinghe

විස්තරය

1968 වසරේ පැවති 5 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද, පියදාස ගුණසේකර හා ලිලියන් එදිරිසිංහට විශේෂ කුසලතා තිළිණ ද හිමි විය. වසරේ හොඳම චිත්‍රපට හත අතරට ද මෙම චිත්‍රපටය තේරුණි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play