INFOPLOT
Disidipath / දිසිදිපත්
[ Colour ]
Not Yet Released
60.769230769231
61% |   104  Vote(s) | Vote Here
1 2 3 4 5
 
දුමින්ද සංජීව ගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමා නිර්මාණය
 
SUMMARY

Disidipath / දිසිදිපත්
Not Yet Released
Colorimeter : Colour
Category :
Company : Sky Entertainers
Main Actor : Chaminda Sampath Jayaweeera
Main Actress : Lanka Bandaranayaka
Director : Duminda Sanjeewa
Producer : Sahan Wijethunga

 
DESCRIPTION

“දිසිදිපත්”් දුමින්ද සංජීව ගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමා නිර්මාණයයි. පාසැල් අවධියේ සිටම පරිගණක සජීවීකරණයට වැඩි නැඹුරුතාවයක් දැක්වූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව, දිවයිනේ ප්‍රමුඛ පෙළේ වෙළද දැන්වීම් නිර්මාණය කරන ආයතනයක පරිගණක සජීවීකරණ ශිල්පියෙකු ලෙස සේවයට එක්වීමෙන් අනතුරුව ජේ.එම්.සී. ඉන්ටර්නැෂනල් ආයතනයෙන් කැමරාකරණය පිළිබඳ පුළුල් හැදෑරීමක නිරත වූ ඔහු විවිධ වෙළෙඳ දැන්වීම් නිර්මාණය, ගීත රූප රචනා සහ වෙනත් නිර්මාණ රැසකටම පරිගණක සජීවීකරණය සහ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු ලෙස සිය දායකත්වය දක්වා ඇත. අවස්ථා රැසකදීම ඔහුගේ නිර්මාණ සඳහා සම්මානයෙන් සහ ඇගයීමෙන් පිදුම් ලබන්නට ඔහු වාසනාවන්ත විය. දුමින්ද විසින් තිරරචනය ලියමින් අධ්‍යක්ෂණය කළ “දිසිදිපත්”, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ පැවති දහසයවැනි එමජින් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙලේ නිර්දේශිත චිත්‍රපට අතරට තේරී පත්වූ අතර දකුණු ආසියාවේ විශාලතම සිනමා වෙළඳපොළ වන ෆිල්ම් බසාර් හීදි අවසන් චිත්‍රපට විසි හය අතරට පිවිසි දිසදිපත් ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර ඉන්දියන් සිනමා උළෙලේ නිල සංචිතය සඳහාද නිර්දේශ වී ඇත. 2017 සිංගප්පූරුවේ පැවැති දකුණු ආසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී නිර්දේශ නාමයන් අතරට පත් වූ මෙය, දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙල, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල, 57 වන ආසියානු පැසිපික් අන්තර්ජාතික සිනමා උළෙල සහ ඉන්දියාවේ බැංග්ලෝර් හිදි එකොළොස්වැනි අන්තර්ජාතික සිනමා උළෙල සඳහාද “දිසිදිපත්” නිර්දේශ වී ඇත.
 
antonjocic@gmail.com
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
 
CAST

Ruvi Lakmali
As Kusumalatha
G. Kiribanda
As Old Man
S. Raththarana
As Old Man

OTHER CREW

Assistant Director
Prasad Nakulugamuwa
Production Manager
S.A. Chandana Kumara
Assistant Camera
Pathum Dananjaya
Assistant Camera
Asanka Nayana Sri
Assistant Makeup
Dinith Chamara
Assistant Art Director
D.M. Chaminda Dissanayake
Assistant Art Director
G.G. Supun Jeewantha
Special Effects
Kasun Malinda
Assistant Lighting
Isuru Udayanga
Colour Mixing
Nilanga Fonseka
Recordist - Songs
Amila Dissanayake
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS