දොස්තර
Film No: 33 · Released: 02 Feb 1956
ප්‍රංශ ජාතික මොලියර්ගේ උපහාස නවකතාවක් ඇසුරිනි
ප්‍රදර්ශනය – ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත ඇතුළු සිනමාස් සමාගමේ සිනමාහල්වල ප්‍රදර්ශනය විය. මංගල දර්ශනය – වැල්ලවත්ත සැපයාර් හි එවකට අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන්.