දොස්තර

දොස්තර

Black & White 35mm

Film No: 33  ·  Released: 02 Feb 1956

58.91% · 2,544 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

ප්‍රංශ ජාතික මොලියර්ගේ උපහාස නවකතාවක් ඇසුරිනි

සාරාංශය

නමදොස්තර
චිත්‍රපට අංකය33
තිරගත වූ දිනය02 Feb 1956
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: එඩී ජයමාන්න ප්‍රධාන නිළිය: රුක්මනී දේවි නිෂ්පාදනය: කේ. ගුණරත්නම් අධ්‍යක්ෂණය: K. Shankar අධ්‍යක්ෂණය: Venkatarawan

විස්තරය

ප්‍රදර්ශනය – ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත ඇතුළු සිනමාස් සමාගමේ සිනමාහල්වල ප්‍රදර්ශනය විය.

මංගල දර්ශනය – වැල්ලවත්ත සැපයාර් හි එවකට අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන්.

චිත්‍රපට අංකය: 33 - වර්ෂය: 1956

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play